adhitz kattiyath lankawa ban karala thibune, bohoma amaruwen awirudu 5kata passe aye dan ape ratata dila thiyenawa![]()
අනිවා මචන්..................සනෝජ්_තරංග;14642622 said:ඔව්...සල්ලි ගෙවල ගන්න එපා මොනම වෙලාවකවත්.....ඔය බ්ලොග් එකක් හදාගෙන එක Update කරලා සති දෙකකින් වගේ ඉලුවහම ලැබෙනවා adsense...හැබැයි හොයන්න බැහැ
තමන්ගේ අතින් ලියලා, හොඳ බ්ලොග් එකක් හදල දිගටම update කරන්න. හොයන්න පුළුවන්...
මට 2 weeks වගේ ගියා.....mata adsense labenna dawas 1week wath giye na ban :S


Registration is currently not available for new members of Sri Lanka.

mage account ekata adath logwuna 
dan masekata withara kalin thibuna bamage account ekata adath logwuna
![]()

ඇයි මචන් ෆොරෙක්ස් වලට මොනවද වෙලා තියෙන්නෙ?




