Adsense ADMOB Help.

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Invalid click eka awulak naha .eka normal deyak . copyright seen ganai worry wenna one .
    max warning 3i.
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    App ekak nam publish kara. Mekata downloads ganna vidiyak kiyahanko ban..:confused:
    adwords walin puluwan kiyala dekka. eth wade therenne hariyata...:)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙත් ඔහොම කැපෙන ව USD 1-2 ක් වගේ මාසෙකට. Account එක ban වෙන්නේ නෑ. මම දැන් අවුරුදු 6 ක් වගේ කරනවා. ඔහොම හැම මාසේ ම එනවා.