Adsense and SEO help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,603
    2,709
    113
    මචන්ලා මම Adsense වලට අලුත්. මට Adsense and SEO ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්න එකෙක් උදව් කරපංකෝ.

    මගේ බ්ලොග් එක programming related එකක්. තවම පොස්ට් 10 යි තියෙන්නේ. පොඩි පොඩි tutorials, pragramming සම්බන්ධ පොඩි පොඩි දේවල් තමයි දැනට දාල තියෙන්නේ. මගේ Adsense integrate කරලා තියෙනවා. බ්ලොග් එක පටන් අරන් දැන් මාස 4 ක් විතර. එත් Adsense දාල නම් තවම සතියක් විතර.

    1. Keyword එකෙන් search කරත් google search එකේ මගේ පොස්ට් 1st page එන්නේ නෑ බං.:confused::confused: එක නිසා ට්‍රැෆික් එන්නෙම නැති තරම්. කොටින්ම මගේ නම ගූගල් එකේ සර්ච් කරත් බ්ලොග් එක එන්නේ 3rd page එකට. ඒකට මොකද කරන්නේ?

    2. Backlinks වගේ හදනවනම් Fiverr එකෙන් හරි SEOClaerk එකෙන් හරි Service ගත්තොත් අවුලක් වෙයිද?

    3. SEO කරනවා කියල මොනවද කරන්න ඕන?

    4. Keyword දාන්න ඕනේ බ්ලොග් එකේ meta tags වලට විතරයි නේද?

    5. බ්ලොග් පොස්ට් සංඛ්‍යාවෙන් ඒ බ්ලොග් එකේ ranking වලට බලපෑමක් තියෙනවද? ඒ කොහොමද?

    මචන්ලා දන්නා එකෙක් උදව් කරපන්.:yes::yes::yes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    oyata site eka seo karala one nam kiyana karala dennam

    habai danne natuwa site eka optimize karana gihin winsa kara ganna epa

    mokada ada kale SEO kiyane wenama deyak

    issara mamat elakiri eke admin ta ada ada hitiya backlink ekak denna kiya kiya but passe terune back links hadanawata wadiya wadi deyak seo wala tiyenawa kiyala

    mama dan successfully site 30+ ganak optimize karala tiyenawa

    top pages and top 10 pages wage

    so kamati nam pm karana karala dennam
     
    • Like
    Reactions: CoolMan88
    Dec 30, 2013
    1,235
    166
    0
    වැඩේ කරගත්ත මිසින්. පුදුම පොන්න හුකන්නල මේක ඉන්නෙ. නිකමට තෑන්ක්ස් කියපන් :angry:
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    oyata site eka seo karala one nam kiyana karala dennam

    habai danne natuwa site eka optimize karana gihin winsa kara ganna epa

    mokada ada kale SEO kiyane wenama deyak

    issara mamat elakiri eke admin ta ada ada hitiya backlink ekak denna kiya kiya but passe terune back links hadanawata wadiya wadi deyak seo wala tiyenawa kiyala

    mama dan successfully site 30+ ganak optimize karala tiyenawa

    top pages and top 10 pages wage

    so kamati nam pm karana karala dennam

    උබ ඇඩ්සේන්ස් කරනවද?
     
    • Like
    Reactions: CoolMan88

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබ ඇඩ්සේන්ස් කරනවද?

    na machan adsence nam ata gahala na

    normally mama karane target keywords google top aran dena eka tamai

    as a sample

    "budget hotels" kiyala gahala google eke search kalama ena palweni .lk eka optimize karane mama

    lankawe no 1 enawa

    "budget hotels sri lanka" gahuwama 90% of country search engines wala 1 st enawa
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්ලා මම Adsense වලට අලුත්. මට Adsense and SEO ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්න එකෙක් උදව් කරපංකෝ.

    මගේ බ්ලොග් එක programming related එකක්. තවම පොස්ට් 10 යි තියෙන්නේ. පොඩි පොඩි tutorials, pragramming සම්බන්ධ පොඩි පොඩි දේවල් තමයි දැනට දාල තියෙන්නේ. මගේ Adsense integrate කරලා තියෙනවා. බ්ලොග් එක පටන් අරන් දැන් මාස 4 ක් විතර. එත් Adsense දාල නම් තවම සතියක් විතර.

    1. Keyword එකෙන් search කරත් google search එකේ මගේ පොස්ට් 1st page එන්නේ නෑ බං.:confused::confused: එක නිසා ට්‍රැෆික් එන්නෙම නැති තරම්. කොටින්ම මගේ නම ගූගල් එකේ සර්ච් කරත් බ්ලොග් එක එන්නේ 3rd page එකට. ඒකට මොකද කරන්නේ?

    එක 1st page ගන්න ඕනේ නම් SEO කරන්න වෙනව .

    2. Backlinks වගේ හදනවනම් Fiverr එකෙන් හරි SEOClaerk එකෙන් හරි Service ගත්තොත් අවුලක් වෙයිද?

    අවුලක් නැ, හැබැයි හොඳ රේප් එකක් තියෙන එකෙක්ගෙන් ගනින්.

    3. SEO කරනවා කියල මොනවද කරන්න ඕන?

    එක වචනයෙන් දෙකෙන් විස්තර කරන්න බැ බන්. SEO කිව්වම white hat seo methods තියෙනවා. black hat seo methods තියෙනවා (search engine spamming).

    SEO කිව්වම backlinks විතරක් නෙවේ. backlinks අයත් වෙන්නේ off page SEO, on page SEO කරන්නත් ඕන. outbound linking, inbound linking වගේ. backlink කරනකොට නිකම් ආවට ගියාට ලින්ක් කරල වැඩක් නැ. හරි keyword එකත් වැදගත්. ඔක්කොම backlinks homepage එකට දාන්නේ නැතුව pages/posts වල URL වලටත් ලින්ක් කරපන්. home page backlinks 20% නම් ඉතුරු 80% වෙන වෙන pages/පෝස්ට්ස් වලට බෙදල ලින්ක් කරපන්.

    4. Keyword දාන්න ඕනේ බ්ලොග් එකේ meta tags වලට විතරයි නේද?

    නැ, පොස්ට් එකේ තියෙන content එක keywords rich content එකක් වෙන එක වැදගත්. ඒ keywords අයෙ ලින්ක් කරන්න ඔය site එකේම page/post එකකට. ඒවා ටමයි inbound ලින්ක්ස්. ආයේ හොද keywords ටිකක් high PR sites වලට ලින්ක් කරන්න, Wikipedia වගේ.
    ඕක හැබැයි හරියට කරේ නැත්තම් තියෙන රෑන්ක් එකත් බැහැල site එක spam කියල google හිතනවා.

    5. බ්ලොග් පොස්ට් සංඛ්‍යාවෙන් ඒ බ්ලොග් එකේ ranking වලට බලපෑමක් තියෙනවද? ඒ කොහොමද?

    ඔව්. ගොඩක් content තියෙන site වලට google ආසයි. හැබැයි ඒවා unique සහ keyword rich වෙන්න ඕන.

    මචන්ලා දන්නා එකෙක් උදව් කරපන්.:yes::yes::yes:

    අනිත් එක තමයි Social Media ගොඩක් වැදගත්. FB page එකක් එහෙම හදපන්.

    මම ඔය කිව්වේ SEO ගැන ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. තව එක එක්කෙනාගේ SEO techniques වෙනස්. ඒ නිසා මුල ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන හිමිට කරපන්. SEO වල ප්‍රතිපල එන්න ටිකක් කල් යනවා.
    :yes:
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,709
    113
    reply karapu hemota thanx machanla. Rep added. ada dawasatama elakiri log wenna une ne ban.:dull::dull: ekai reply karanna late une.:yes::yes: