adsense earnings

machanzzzzz

Member
Jan 1, 2010
98
2
0
mage yaluwek aluth softwere ekak aran tiyenawa 40$ kata ,,ekin ape blogs walata traffic ganna puluwan lu,,mage blog eka aran eya eye dawase imp 180 kata clicks 9k labuna,,eya eke mata copy ekak dennam kiwwa 30$,,meka nisa ape adsense account ban wei da??
wena softwere dannawada mewage??
 
gonowqa

Member
Jul 8, 2010
202
29

ඔය වගේ වර්ග 3ක් තිබෙනවා මිත්‍රයා..

1) හොර ක්ලික් දෙන ප්‍රොක්ෂි ටූල්ස් :- මේවා ගෙන් වෙන්නෙ අයි.පී එක වෙනස් වෙවි ඇඩ් ක්ලික් කරන එක... දවස් 3කින් වගේ නිකම්ම බෑන් වෙනවා...

2) බ්ලොග් ස්පෑමර් :- මේකෙන් වෙන්නෙ මිත්‍රයාගෙ බ්ලොග් එකේ යූ.අර්.එල් එක අදාල බ්ලොග් වල කොමෙන්ට්ස් වලට දන එක... මේ ක්‍රමය හොදයි, නමුත් වැඩියම කරන්න ගියොත් දවස් 10කින් වගේ එකවුන්ට් එක බෑන් වෙනවා.

3) සබ්මිෂන් ටූල් :- මේකෙන් වෙන්නෙ තමන්ගෙ යූ.අර්.එල් එක ලොකේ තියන හැම සර්ච් එන්ජිමකටම යවන එක. මේක තමා දැනට ලොකේ තියන සාර්ථකම ක්‍රමය. $100 කට වගේ සාමාන්‍ය ප්‍රමානයෙන් කර ගන්න පුලුවන් ටූල් එකක් මිලදී ගන්න පුලුවන්! මමත් භාවිතා කරනවා $299ක් වැය කරලා ගත්ත එකක්
 
Shrinath

Member
Oct 27, 2007
238
36
0
oka account eka ban wena wadak kollo. adsense TOS eke owa thahanam kiyala gahalama tiyanawa.

umba mybloglog.com eke reg weyan. eken godak traffic enawa(https://www.mybloglog.com/). thawa forum wala comments gahapan. mage blog ekata ambanakata visitorsla enawa forum walin. habai elakiri forum eka hariyana ekak newei. meke links gahanna denne nane :(

blog eka search engine walata submit karanna menna meka use karapan. http://pingomatic.com/
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඔය වගේ වර්ග 3ක් තිබෙනවා මිත්‍රයා..

    1) හොර ක්ලික් දෙන ප්‍රොක්ෂි ටූල්ස් :- මේවා ගෙන් වෙන්නෙ අයි.පී එක වෙනස් වෙවි ඇඩ් ක්ලික් කරන එක... දවස් 3කින් වගේ නිකම්ම බෑන් වෙනවා...

    2) බ්ලොග් ස්පෑමර් :- මේකෙන් වෙන්නෙ මිත්‍රයාගෙ බ්ලොග් එකේ යූ.අර්.එල් එක අදාල බ්ලොග් වල කොමෙන්ට්ස් වලට දන එක... මේ ක්‍රමය හොදයි, නමුත් වැඩියම කරන්න ගියොත් දවස් 10කින් වගේ එකවුන්ට් එක බෑන් වෙනවා.

    3) සබ්මිෂන් ටූල් :- මේකෙන් වෙන්නෙ තමන්ගෙ යූ.අර්.එල් එක ලොකේ තියන හැම සර්ච් එන්ජිමකටම යවන එක. මේක තමා දැනට ලොකේ තියන සාර්ථකම ක්‍රමය. $100 කට වගේ සාමාන්‍ය ප්‍රමානයෙන් කර ගන්න පුලුවන් ටූල් එකක් මිලදී ගන්න පුලුවන්! මමත් භාවිතා කරනවා $299ක් වැය කරලා ගත්ත එකක්

    me yaaluwa kiyana kathawa nam aththa. submit karaganna software ekak araganna. eka oyata laabai. hoyanna puluwan dawasata 20k wage mama hithanne. neda gonowqa?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    me yaaluwa kiyana kathawa nam aththa. submit karaganna software ekak araganna. eka oyata laabai. hoyanna puluwan dawasata 20k wage mama hithanne. neda gonowqa?

    ඇත්තටම කිව්වොත් මම දවසකට ඩොලර් 35ක් වගේ හොයනවා... මම අර මෘදුකාංගය මිලදී ගත්තට පස්සෙ තමා ඔහොම උනේ.. මම දැන් චෙක් පත් 20කට වඩා අර ගෙන තිබෙනවා
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඇත්තටම කිව්වොත් මම දවසකට ඩොලර් 35ක් වගේ හොයනවා... මම අර මෘදුකාංගය මිලදී ගත්තට පස්සෙ තමා ඔහොම උනේ.. මම දැන් චෙක් පත් 20කට වඩා අර ගෙන තිබෙනවා

    ane palayan ban yanna
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔය වගේ වර්ග 3ක් තිබෙනවා මිත්‍රයා..

    1) හොර ක්ලික් දෙන ප්‍රොක්ෂි ටූල්ස් :- මේවා ගෙන් වෙන්නෙ අයි.පී එක වෙනස් වෙවි ඇඩ් ක්ලික් කරන එක... දවස් 3කින් වගේ නිකම්ම බෑන් වෙනවා...

    2) බ්ලොග් ස්පෑමර් :- මේකෙන් වෙන්නෙ මිත්‍රයාගෙ බ්ලොග් එකේ යූ.අර්.එල් එක අදාල බ්ලොග් වල කොමෙන්ට්ස් වලට දන එක... මේ ක්‍රමය හොදයි, නමුත් වැඩියම කරන්න ගියොත් දවස් 10කින් වගේ එකවුන්ට් එක බෑන් වෙනවා.

    3) සබ්මිෂන් ටූල් :- මේකෙන් වෙන්නෙ තමන්ගෙ යූ.අර්.එල් එක ලොකේ තියන හැම සර්ච් එන්ජිමකටම යවන එක. මේක තමා දැනට ලොකේ තියන සාර්ථකම ක්‍රමය. $100 කට වගේ සාමාන්‍ය ප්‍රමානයෙන් කර ගන්න පුලුවන් ටූල් එකක් මිලදී ගන්න පුලුවන්! මමත් භාවිතා කරනවා $299ක් වැය කරලා ගත්ත එකක්
    oya soft where ganna online site ekak kiyanna puluwanda
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    oya soft where ganna online site ekak kiyanna puluwanda

    බැහැ..... මොකද කිව්වොත් ඔන්ලයින් විකුණන්න තියෙන ගොඩාක් මෘදුකාංග බොරු ඒවා.. අනිත් එක ඒක මෙතන දැම්මොත් ස්පෑම් නෙ! මිත්‍රයාට පුලුවන් මහන්සි උනොත් හොදම එකක් මිලදී ගන්න
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    බැහැ..... මොකද කිව්වොත් ඔන්ලයින් විකුණන්න තියෙන ගොඩාක් මෘදුකාංග බොරු ඒවා.. අනිත් එක ඒක මෙතන දැම්මොත් ස්පෑම් නෙ! මිත්‍රයාට පුලුවන් මහන්සි උනොත් හොදම එකක් මිලදී ගන්න
    online nethnam kohenda ban hoda ewa ganna thiyenne?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    online nethnam kohenda ban hoda ewa ganna thiyenne?

    ඉන්දියාවට යන කෙනෙක් හෝ ඉන්දියාවෙ ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න වෙනවා.. ඒ මෘදුකාංගය ඉන්දියාවෙන් පිට විකුණන්න හෝ භාවිතා කිරීමත් තහනම්!
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඉන්දියාවට යන කෙනෙක් හෝ ඉන්දියාවෙ ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න වෙනවා.. ඒ මෘදුකාංගය ඉන්දියාවෙන් පිට විකුණන්න හෝ භාවිතා කිරීමත් තහනම්!

    india wala kohenda ganna puluwan?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    india wala kohenda ganna puluwan?

    යන්න කෙනෙක් ඉන්නවා නම් මම දෙන්නම් ලිපිනය...... එතන ඉන්න අයට පොඩි සන්තොසමක් දීලා මෘදුකාංගය ඉන්දියන් ජාතිකයෙක් ගෙ නමට රෙජිස්ටර් කර ගත්තම වැඩේ සම්පූර්ණයි...
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    යන්න කෙනෙක් ඉන්නවා නම් මම දෙන්නම් ලිපිනය...... එතන ඉන්න අයට පොඩි සන්තොසමක් දීලා මෘදුකාංගය ඉන්දියන් ජාතිකයෙක් ගෙ නමට රෙජිස්ටර් කර ගත්තම වැඩේ සම්පූර්ණයි...
    machan oya software eka SL wala indala use karanna puluwanida?:rolleyes::rolleyes::rolleyes: