Adsense for SL site?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Daily Sri Lankan visits දවසට 500ක් වගේ එන website එකකට Google Adsense දාලා තේරුමක් නැති වෙයිද? සාමාන්‍යයෙන් කීයක් වගේ $ හම්බුවෙයිද daily?
     
    • Like
    Reactions: slx