Adsense Guide Sinhala

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    කඩ්ඩ බැරි එකා;19756380 said:
    පහන් පැතුම් මල්ලිට පිං සිද්ද වෙන්න.

    q3ftDpH.png

    :D කොහෙන් හරි කමක් නැ ගොඩ යනවනම් බං,content වවන තරමට පලදාව හම්බෙයි
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    උඹ නම් දෙයියෙක් ...!
    නැත්තං අපි මේවා කොහෙන් හොයාගන්නද ....:yes::yes:

    මමත් ලඟදි පටන් ගන්න ඉන්නේ site එකක්.
    උදවුවක් ඉල්ලලා PM එකක් දැම්මොත් බාධාවක් නැතිවෙයි නේද. :)

    "නැවිගෙශන්/මෙනු බාර් එක ස්ක්‍රෝල් කරන කොට යටට එන තීම් ගන්න එපා" කියන්නේ ඇයි මචං :confused:

    +

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උඹ නම් දෙයියෙක් ...!
    නැත්තං අපි මේවා කොහෙන් හොයාගන්නද ....:yes::yes:

    මමත් ලඟදි පටන් ගන්න ඉන්නේ site එකක්.
    උදවුවක් ඉල්ලලා PM එකක් දැම්මොත් බාධාවක් නැතිවෙයි නේද. :)

    "නැවිගෙශන්/මෙනු බාර් එක ස්ක්‍රෝල් කරන කොට යටට එන තීම් ගන්න එපා" කියන්නේ ඇයි මචං :confused:

    +

    91mMnsI.png

    මේ ගැන ඇඩ්සෙන්සෙ ටීම් එකෙන් කෙලින්ම කියල නැ මේක අදාල වෙන්නෙ ලදරු අවදියෙ මෙම්බර්ස්ලට (පටං ගන්න ගොඩක් උන් හොර කරල දිනන්න යන හින්දා), උබ උබේ අර්නින්ග්ස් වැඩි කරගන්න ගමන් ඉස්සරහට කරන් යනකොට උබට adsense එකෙන් assistan කෙනෙක් දෙනව උබේ සයිට් එක improve කරන්න උදව් ගන්න (එයා කියයි ඉලගට කොහොමද හොදම කියල උබේ සයිට් වලට) එහෙම වෙනක්න මෙ වගේ තීම් දාන්න එපා,,,උබට පෙනවද මෙ උඩ දාල තියන ඊතලෙ, එතන බලප්න් ඇඩ්සෙන්සෙ ඇඩ් එක උඩට මෙනු බාර් එක සෙට් වෙලා තියනව, උබෙ එන විසිටර් කෙනෙක්, මෙනු බාර් එකෙ කැටගරියක් ක්ලික් කරන්න ගියොත් ඇඩ් එක නිකන් ක්ලික් වෙන්න තියන ඉඩ වැඩී (unacceptable clicks), ඉතින් ඇයි එහෙම කිවෙ කියල තෙරෙනවනෙ,

    ප්‍රශ්න මොනවත් හිතෙ තියන් ඉන්න එපා, ඔක්කොම අහපන් , එකෙක් හරි හරියට කරල ගොඩ යනවනම් එච්චරයි
    :)
     
    Last edited:

    :)[/QUOTE]

    එළකිරි මචං,

    මට "Market Samurai" හොයාගන්න පුළුවන් විදිහක් කියන්න පුලුවන්ද.
     
    [/QUOTE]
    market samurai වල දෙන්නෙ පරන ඩේට බං, උබට පුලුවන් manual research & analysis කරන්න උබට පෙයිඩ් එකක් යූස් කරන්න ඕනනම් moz හරි ahrefs හරි හොදයි, මමනම් manual කරන්නෙ, backlink check කරන්න scrapebox දාගනින් (crack කරපුවනම් තියන්වද දන් නෑ නේ බන්), keywordtool.io,buzzsumo මේ දෙකත් ෆ්රී දෙන්නෙ,
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම SEO ඉගෙනගෙන නෑ.
    හරියට සරලව ඉගෙනගන්න පුළුවන් tutes, video තියෙන තැනක් කියන්න පුලුවන්ද.
    ඉගෙන ගන්න ගොඩ කාලයක් යනවද මචං.:(
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,185
    734
    113
    machan backlink hadaganne kohomada api salli deela ewa ganne nathuwa.

    mama kiyanne tikak watina backlinks?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,011
    113
    tracing Geo-location.. ... ...
    ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් අහු උනේ.. තැන්ක්ස් මචන්.. ගොඩක් වටිනා විස්තරයක්.. මම freelancing ( graphics & web ) කරන්නේ.. දැන් ටික කාලෙක ඉදන් මමත් ඇඩ්සෙන්ස්, affiliate marketing එහෙම පටන් ගන්න හිතාගෙන විස්තර හොය හොය ඉන්නේ පොඩ්ඩක් passive income ටිකක් හදාගන්න කියල.. තවම එහෙන් මෙහෙන් කියවනවා අහුවෙන හැම එකම.. වැඩේ තියෙන්නේ මේවා කාලෙන් කාලෙට update වෙනවනේ.. මේ දේවල් ඉගෙන ගන්න උබ recommend කරන ක්‍රමය මොකක්ද? අම්බානක search කරනවා, හම්බවෙන හැමදේම වගේ කියවනවා.. youtube බලනවා.. එත් ඉගෙන ගන්න එකේ පිළිවෙලක් මදි වගේ ගතියක් තියනවා.. සම්පූර්ණයෙන් අලුතින් පටන් ගන්න එකෙක්ට පැහැදිලිව ඉගෙන ගන්න තියන හොඳම විදිය මොකක්ද? කොච්චර කට්ටක් කන්න උනත් අව්ලක් නෑ.. දවසම මම PC එකේ තමයි ඉන්නේ.. පුළුවන් නම් මචං හෙල්ප් එකක් දියන්.. PM නොකර ත්‍රෙඩ් එකේම ඇහුවේ තව උන් ඇති මගේ ප්‍රශ්නෙම තියන.. 8+

    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචං.ගොඩක් උන් දන්න දේ කියල දෙන්නේ නෑ..හැබැයි එහෙම කියල දෙන පොඩි පිරිසට අනිවා හරියනවා.. :yes:

    blogger යූස් කලොතින් කොහෙමද මචං.. මොකද උන්ගෙම platform එකක් නිසා සර්ච් විමේ සම්භාවිතාව වැඩි කියල හිතෙනවා..ප්ලගින්ස් නම් නෑ ඉතිං