machan backlink hadaganne kohomada api salli deela ewa ganne nathuwa.
mama kiyanne tikak watina backlinks?
මම SEO ඉගෙනගෙන නෑ.
හරියට සරලව ඉගෙනගන්න පුළුවන් tutes, video තියෙන තැනක් කියන්න පුලුවන්ද.
ඉගෙන ගන්න ගොඩ කාලයක් යනවද මචං.
ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් අහු උනේ.. තැන්ක්ස් මචන්.. ගොඩක් වටිනා විස්තරයක්.. මම freelancing ( graphics & web ) කරන්නේ.. දැන් ටික කාලෙක ඉදන් මමත් ඇඩ්සෙන්ස්, affiliate marketing එහෙම පටන් ගන්න හිතාගෙන විස්තර හොය හොය ඉන්නේ පොඩ්ඩක් passive income ටිකක් හදාගන්න කියල.. තවම එහෙන් මෙහෙන් කියවනවා අහුවෙන හැම එකම.. වැඩේ තියෙන්නේ මේවා කාලෙන් කාලෙට update වෙනවනේ.. මේ දේවල් ඉගෙන ගන්න උබ recommend කරන ක්‍රමය මොකක්ද? අම්බානක search කරනවා, හම්බවෙන හැමදේම වගේ කියවනවා.. youtube බලනවා.. එත් ඉගෙන ගන්න එකේ පිළිවෙලක් මදි වගේ ගතියක් තියනවා.. සම්පූර්ණයෙන් අලුතින් පටන් ගන්න එකෙක්ට පැහැදිලිව ඉගෙන ගන්න තියන හොඳම විදිය මොකක්ද? කොච්චර කට්ටක් කන්න උනත් අව්ලක් නෑ.. දවසම මම PC එකේ තමයි ඉන්නේ.. පුළුවන් නම් මචං හෙල්ප් එකක් දියන්.. PM නොකර ත්‍රෙඩ් එකේම ඇහුවේ තව උන් ඇති මගේ ප්‍රශ්නෙම තියන.. 8+

උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචං.ගොඩක් උන් දන්න දේ කියල දෙන්නේ නෑ..හැබැයි එහෙම කියල දෙන පොඩි පිරිසට අනිවා හරියනවා..
blogger යූස් කලොතින් කොහෙමද මචං.. මොකද උන්ගෙම platform එකක් නිසා සර්ච් විමේ සම්භාවිතාව වැඩි කියල හිතෙනවා..ප්ලගින්ස් නම් නෑ ඉතිං

ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් අහු උනේ.. තැන්ක්ස් මචන්.. ගොඩක් වටිනා විස්තරයක්.. මම freelancing ( graphics & web ) කරන්නේ.. දැන් ටික කාලෙක ඉදන් මමත් ඇඩ්සෙන්ස්, affiliate marketing එහෙම පටන් ගන්න හිතාගෙන විස්තර හොය හොය ඉන්නේ පොඩ්ඩක් passive income ටිකක් හදාගන්න කියල.. තවම එහෙන් මෙහෙන් කියවනවා අහුවෙන හැම එකම.. වැඩේ තියෙන්නේ මේවා කාලෙන් කාලෙට update වෙනවනේ.. මේ දේවල් ඉගෙන ගන්න උබ recommend කරන ක්‍රමය මොකක්ද? අම්බානක search කරනවා, හම්බවෙන හැමදේම වගේ කියවනවා.. youtube බලනවා.. එත් ඉගෙන ගන්න එකේ පිළිවෙලක් මදි වගේ ගතියක් තියනවා.. සම්පූර්ණයෙන් අලුතින් පටන් ගන්න එකෙක්ට පැහැදිලිව ඉගෙන ගන්න තියන හොඳම විදිය මොකක්ද? කොච්චර කට්ටක් කන්න උනත් අව්ලක් නෑ.. දවසම මම PC එකේ තමයි ඉන්නේ.. පුළුවන් නම් මචං හෙල්ප් එකක් දියන්.. PM නොකර ත්‍රෙඩ් එකේම ඇහුවේ තව උන් ඇති මගේ ප්‍රශ්නෙම තියන.. 8+
wadagath +6
bookmarked
bump +7
thanks machan good thread
thank you machan!
TFS machan.
නියමයි. හොඳට පැහැදිලි කරල තියෙනව.
try කරල බලන්න ඕනි. tfs
good work bro:
ela bump
Gook work
TFS
Tfs machan
good work ..........rep++
bubmp
+machan mara gamak denna oni neda lankawawta adsense ganna

Patta bro!
REP++++++
Thanks.good post.
bump
+බොහොම හොඳ මාතෘකාවක , ඕකට තව කාරනයක් එක් කරලා ලියන්න මචන් , ඇෆිලියේට් ලින්ක් ඇඩ් කරන විදිය ඇමේසන් , කිලික් බෑන්ක් , කමිශන් ජන්ශන් වගේ ඒවලින් , ගොඩක් වැදගත් වෙයි. මෙන්න මම මේලගදි හදපු සයිට් එකක්. මාසෙට ඇමරික්න් සර්ච් 1400 වගේ තියෙනවා , තාම පටන් ගත්තා විතරයි
Code:http://www.batteryleafblower.com/