Adsense Guide Sinhala

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කුකුලනි,
    ප්‍රශ්න ටිකක් තියෙනවා.
    මේ දවස්වල කසිප්පු බිස්නස් පාඩුයි.
    ඒ නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අත ගහන්න කියලා බැලුවේ,
    බ්ලොග් එකක් පටන් ගත්තා.
    පොස්ට් 30ක් විතර සෙට් උනාම ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කියලා බැලුවේ.
    මට පොඩ්ඩක් කියපල්ලකෝ

    Payoneer account එකේ නම, ලිපිනය තියෙන විදිහටම දාලාද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න ඕනේ?
    තව මොනවද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් කරන්න ඕනේ දේවල්

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :eek::eek:

    den mokadda Payoneer/adsense athara tiyena sambande :oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොස්ට් 30ක් විතර සෙට් උනාම ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කියලා බැලුවේ.
    මට පොඩ්ඩක් කියපල්ලකෝ

    Payoneer account එකේ නම, ලිපිනය තියෙන විදිහටම දාලාද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න ඕනේ?
    තව මොනවද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් කරන්න ඕනේ දේවල්

    Payoneer ඕන නැහැ ඇඩ්සෙන්ස් එකේ සල්ලි ගන්න
    කෙලින්ම ලංකාවෙ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි එවනවා ඇඩ්සෙන්ස් එකෙන්
    :D
     
    Oct 30, 2017
    3
    0
    0
    thank you very much machan !!! godak mahansi wela uba ! very usefull !
    thawa danne deyak thiyenwa nam dapan, ubata vadi wadiyen hariyanne oni ! apenuth suport ekak oni nam kiyapan ! 0715612230 ( prabath)