මචන්ලා මට ලොකු උදව්වක් ඕනි. මම කලින් ගුගල් ඇඩ්සෙන්ස් කළා. මට එකෙන් චෙක් එහෙම ලැබුණා. නමුත් හිටි හැටියෙම එකවුන්ට් එක ඩිසේබල් කරලා ඩොමේන් එකත් බ්ලොක් කළා. ඉතින් මම ඒ සයිට් එකටම දැන් අලුත් කෙන්ටෙන්ට් අප්ලෝඩ් කරලා නව ඩොමේන් එකකුත් දැම්ම. පරණ ඩොමේන් එකෙන් යන පේජස් අලුත් ඩොමේන් එකෙන් ඇක්සස් කරන්නත් පුළුවන්.
මට දැන් ඕනි ජෙනුවින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න. මට උදව් කරන්න ෆුල් ඇප්රූවල් එකවුන්ට් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් උදව් කරන්න. ලොකු උදව්වක්,
මට දැන් ඕනි ජෙනුවින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න. මට උදව් කරන්න ෆුල් ඇප්රූවල් එකවුන්ට් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් උදව් කරන්න. ලොකු උදව්වක්,
Code:
පැරණි සයිට් එක [URL]http://lankavision.com[/URL]
අලුත් ඩොමේන් එක.
[URL]http://www.lankavision.hub.lk[/URL]