මචන්ලා මම යූටියුබ් එකවුන්ට් එකකින් ඉල්ලලා ගූගල් ඇඩ්සෙන්ස් ගත්තා.දැන් ඒකෙන් ගන්න ඇඩ් බ්ලොග්ස්පොට් එකක දැම්මොත් බෑන් වෙයිද??? දන්න එකෙක් කියපන් මචන්ලා.ප්ලීස්