ඇඩ්සෙන්ස් වල සල්ලි වගයක් තියෙනවා මට දැන් මෙක ගන්න ඕනා..
වයර් ට්‍රන්සර් එකෙකදි කොච්චර කාලයක් යනවද බැන්ක් එකට සල්ලි වැටෙන්න..
කොමර්ෂල් බැන්ක් එකට සල්ලි ගෙන්ව ගත්තොත් බැන්ක් ෆී කියක් කැපෙයිද?
ඇඩ්සෙන්ස් මුදල් ගෙන්වීමකදී සැලකියයුතු කාරනා මොනවද?

skrill eke idan sampath ekata gaththa 570 kapila tibba