.
.
.
.
.
.
.
.
.
.
.
මචංලා මම ඇඩ්සෙන්ස් කරන්න පටන් ගන්න හදන්නේ. මට පොඩි ප්රශ්න කීපයක් තියෙනවා
1 - මට එක ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් යටතේ විවිධ niche වල වෙබ් සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවනිද ?
උදා - පලවෙනි සයිට් එක internet marketing niche
දෙවනි සයිට් එක home improvement වගේ එකකට එකක් වෙනස් වෙබ්සයිට් වලට
2 - ඇඩ්සෙන්ස් ගන්න හොඳ තීම් මොනවාද? paid/ free?
3 - Shared Hosting or what?
4 - Best Seo Strategy to use?
බම්ප් එකක්වත් දාගෙන යන්න