adsense help

GMC

Member
Sep 13, 2017
1,193
234
0
.
.
.
.
.
.
.
.
.
.
.

මචංලා මම ඇඩ්සෙන්ස් කරන්න පටන් ගන්න හදන්නේ. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා

1 - මට එක ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් යටතේ විවිධ niche වල වෙබ් සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවනිද ?

උදා - පලවෙනි සයිට් එක internet marketing niche
දෙවනි සයිට් එක home improvement වගේ එකකට එකක් වෙනස් වෙබ්සයිට් වලට

2 - ඇඩ්සෙන්ස් ගන්න හොඳ තීම් මොනවාද? paid/ free?

3 - Shared Hosting or what?

4 - Best Seo Strategy to use?

බම්ප් එකක්වත් දාගෙන යන්න :D

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    1.ow puluwan.
    2.ehema ekak neh.. free theme walata adsense pass karapu website mam mee giya sathiyeth dekka...
    3.speed hosting ekak tora ganna.. dan site eka launch wena speed balapaanawa rank wennath..
    4. meka matath kiyala deepan:D:eek::(
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    [/SIZE]
    1.ow puluwan.
    2.ehema ekak neh.. free theme walata adsense pass karapu website mam mee giya sathiyeth dekka...
    3.speed hosting ekak tora ganna.. dan site eka launch wena speed balapaanawa rank wennath..
    4. meka matath kiyala deepan:D:eek::(

    thnx machan:D
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    1. Puluwan
    2. Visitorslata lesi ekak ganin. ikmanata load wena ekak.
    3. hamanitharama down wenne nathi speed ekak ganin.
     
    anju9047

    Junior member
  • Jun 2, 2007
    40
    4
    8
    Yes.... If you use Wordpress, use "Yoast Seo Plugin". It is very easy to use & can get good results within very short period of time.
    Also it has XML Sitemap feature.
    You should use Google Webmaster tools or Bing Webmaster tools for keyword research & other site optimization.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    eka adsense account ekak tiyenam oya eka eka topic walta karana site walta ee adsense eke code eka danna pluwan ee ee site ekata user preferance ekata adala ad tama etakota yanne
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මාත් ඇඩ්සෙන්ස් පටන් ගත්තේ ළඟදී
    Good luck මචං :yes::yes:

    User-friendly ඉක්මනින් ලෝඩ් වෙන ඕන තීම් එකක් පාවිච්චි කරන්න අවුලක් නෑ. මම නම් ගොඩක්ම Bootstraps HTML Themes දාලා තමා සයිට් හදන්නේ :cool:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මාත් ඇඩ්සෙන්ස් පටන් ගත්තේ ළඟදී
    Good luck මචං :yes::yes:

    User-friendly ඉක්මනින් ලෝඩ් වෙන ඕන තීම් එකක් පාවිච්චි කරන්න අවුලක් නෑ. මම නම් ගොඩක්ම Bootstraps HTML Themes දාලා තමා සයිට් හදන්නේ :cool:

    guest post danna hoda site list ekak depanko machn .. sure ekata article eka publish wena.. :yes::rolleyes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Home improvement eka DIY ekak widihata karanna
    SM following ekka

    build karagattama DIY kyne pattetema shopify karanna pluwan niche ekak