ADSL අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට

prasannaf

Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ADSL අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට

    සාමාන්‍ය ජනතාව ADSL සහ Wi-Fi ලෙස භාවිතා කරන අන්තර්ජාල දත්තවල මිල ගණන් අඩුම රට ශ්‍රී ලංකාව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට කියයි.
    ඔහු අප සමග පැවසුවේ මේ වනවිට මෙරට අන්තර් ජාල දත්ත සම්බන්ධතා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එය 2016 අවසාන වනවිට මිලියන 04 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබෙන බවයි.
    “සාමාන්‍ය ජනතාව භාවිතා කරන අන්තර් ජාල දත්තවල මිල ගණන් අඩුම රට ලංකාව. එක් අතකින් මෙරට අන්තර්ජාල පහසුකම් පුළුල් කිරීමට මෙය බාධාවක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරික වශයෙන් ලාභ ලැබීමට බැරි තරම් මිල අඩු වුණොත් සමාගම් මෙම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට පෙළෙඹෙන්නේ නෑ. මේ නිසා, ව්‍යාපාරික කටයුතු කරන සමාගම්ද ආරක්ෂා වන පරිදි මේවායේ මිල ගණන් පවත්වා ගැනීම වැදගත්.“
    යනුවෙන් පැල්පිට මහතා සඳහන් කළේය.
    ලංකාව ලෝකයේ දත්ත සම්බන්ධතාවල ගුණාත්මක තත්ත්වය සැලකීමේදී ඉදිරියෙන්ම සිටින රටක් බවද පැල්පිට මහතා කීය.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    awaasanaawakata attha kathaawak....

    lankawa tharam aduwta net dena ratawal godak adui...awla theyanne eaka limit karana eakai...
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    boru kiyanda epa data ganan aduda wadida kiyala balanda one e e ratawal wala hambawena salary ekath ekka pitaratawal wala salary ekath ekka balapuwama e gollange data rates lankawata wada godak adui ehema nathuwa dollar ganan walin balala minissunta boru kiyanda epa.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,942
    21,173
    113
    man aduma mila ganan attha fixed broadband ekiyanne fiber vdsl adsl wage ewa wadipura thiyenne usa canada ausi wage countries wala ban

    eka reason ekak thamai ee ratawala inna godak ewun net use karana eka
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Redda

    යකෝ පිටරටවල් වල වෑඩි ගානට හරි නෙට් දෙන්නේ අන්ලිමුටඩ් ,
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,786
    1,303
    113
    Mars
    Ow ban, man tech news site ekaka dakka price aduma rata Sri Lanka kiyala!

    Broadband-price-worldwide.jpg

    http://royal.pingdom.com/2013/03/12/broadband-prices/
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සාමාන්‍ය ජනතාව ADSL සහ Wi-Fi ලෙස භාවිතා කරන අන්තර්ජාල දත්තවල මිල ගණන් අඩුම රට ශ්‍රී ලංකාව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට කියයි.
    ඔහු අප සමග පැවසුවේ මේ වනවිට මෙරට අන්තර් ජාල දත්ත සම්බන්ධතා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එය 2016 අවසාන වනවිට මිලියන 04 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබෙන බවයි.
    “සාමාන්‍ය ජනතාව භාවිතා කරන අන්තර් ජාල දත්තවල මිල ගණන් අඩුම රට ලංකාව. එක් අතකින් මෙරට අන්තර්ජාල පහසුකම් පුළුල් කිරීමට මෙය බාධාවක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරික වශයෙන් ලාභ ලැබීමට බැරි තරම් මිල අඩු වුණොත් සමාගම් මෙම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට පෙළෙඹෙන්නේ නෑ. මේ නිසා, ව්‍යාපාරික කටයුතු කරන සමාගම්ද ආරක්ෂා වන පරිදි මේවායේ මිල ගණන් පවත්වා ගැනීම වැදගත්.“
    යනුවෙන් පැල්පිට මහතා සඳහන් කළේය.
    ලංකාව ලෝකයේ දත්ත සම්බන්ධතාවල ගුණාත්මක තත්ත්වය සැලකීමේදී ඉදිරියෙන්ම සිටින රටක් බවද පැල්පිට මහතා කීය.

    This fact on price is true for the entry level Connections. Most countries charge around USD 30 as a fixed charge. In addition, Sri Lanka is one of countries with the cheapest 3G data rates. In Australia/Singapore, Mobile Data is very expensive ( Around 15 AUD for a GB) and many does not switch on 3G data and use only wifi. The real reason is that Data cost in countries like Sri Lanka is costlier than develop countries as many content providers are local to them.

    But, In Sri Lanka, We should have got some reasonable unlimited plans.:lol::):P

    Lets get facts from our friends abroad and try to come to a conclusion. By the way He is a graduate from Colombo University.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔය $5.5 ට දෙන්නේ 4Mbps ස්පීඩ් + 10 GB bandwidth කන්නෙක්ශන් එකක්.
    US, SPAIN, CANADA, BRAZIL වගේ රටවල් වල අඩුම 16Mbps, 50Mbps-100Mbps + අන්ලිමිටඩ් කනෙක්ශන් එකකට චාර්ජ් කරන ෆී එක, ස්පීඩ් එකෙනුත් අඩු, ලිමිටඩ් කන්නෙක්ශන් එකක් එක්ක ගලපන්න යන එක නම් මෝඩ වැඩක්
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    aduma rata lankawada kiyanna danne ne ban. man inne qatar mehe nam patta ganan. lankawe patta labai kiyala hithenne meheta awama.