එකම SLT ADSL account එකට එකම වෙලාවෙ තැන් දෙකකින් log වෙන්න බෑ..
දෙවනි case එක නම් කරන්න පුලුවන්. ඒත් මම නම් කරල බලලා නෑ![]()
මට SLT ADSL ගැන තියෙන සරල ප්රශ්නයක්.
එකම SLT ADSL account එකෙන් එකම වෙලාවට තැන් දෙකකින් log වෙන්න පුළුවන්ද?
ඒ කියන්නේ දෙන්නෙකුට SLT ADSL ලයින් දෙකක් තියෙනවා කියමු. එක්කෙනෙකුට තියෙන්නේ limited පැකේජ් එකක්. අනිකට තියෙන්නේ unlimited. ඉතින් පළවෙනියා උගේ data bundle එක මාසේ 10 වෙනිදට ඉවර කර ගත්තොත් ඊට පස්සේ දෙවනියාගේ account detail දාලා log වෙලා unlimited use කරන්න පුළුවන්ද? එහෙම කළොත් දෙවෙනියට log වෙන්න බැරුව යනවද?
ps: මට මේක තාම අත්හදා බලන්න බැරි උනා. ඒකයි අහන්නේ.
unlimited users la 2kta puluwan 1ma user name eken log wenna. eth limited unlimited ekama username eken log wena ba dan. issara puluwanlu
lamais mehemai
apita onema username ekakin lankawe onema ADSL active line ekain log wenna puluwan
eka edath puluwana adath puluwan

anika thama eka para usersla dennekuta eka user name eken log wennath puluwan etha puthala mekai seen eka user nam eka thiyenne main door eken athulata yanna witharai e kiwwe athulata gihama apiwa ape phon no eken cat wenawa
e nisa limited user kenekuta unlimited user name eka labunata unlimitatde use karanna baha mase anthimata bila gewanna wenawa

ewagema unlimited ekekuta limited user name labunata 1m use karanna baha (an entry package eka 1m)
athdutuwai prathyakshai


