ADSL 512 or Web Family.

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා අපේ ගෙදර තියෙන්නෙ ඕල්ඩ් 512 adsl package එක. දැන් web family ඒකෙත් 40GB නිසා මාරු වෙන්න කියල බැලුවෙ.

    ප්‍රශ්නෙකට තියෙන්නෙ අපේ ගෙදර peo tv තියනව. ඒකෙන් 40GB වලට effect එකක් තියනවද? මම heavy downloader කෙනෙක්නම් නෙමේ, ඔය latest tv show episode ටිකයි, filams 10, 12 විතරයි download කරන්නෙ.

    උඹල මොකද හිතන්නෙ, මාරු වෙන එක හොඳයිද නැද්ද? :nerd:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PEO TV එකට අන්තර්ජාලය සම්බන්දයක් නෑ. Internet නැතුවත් Peo TV ගන්න පුළුවන් නේ. ඒක ගැන ගැටළුවක් හිතන්න එපා. උඹ කියන විදියට උඹට 40GB වැඩි :rofl:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    PEO TV එකට අන්තර්ජාලය සම්බන්දයක් නෑ. Internet නැතුවත් Peo TV ගන්න පුළුවන් නේ. ඒක ගැන ගැටළුවක් හිතන්න එපා. උඹ කියන විදියට උඹට 40GB වැඩි :rofl:

    දවසට පැය 10කට කිට්ටු වෙන්න, සතියට දවස් 6 මම ගෙදර නෑ බන්, එහෙමත් දවසක තමා උදේ ඉඳල මොනවා හරි download කරන්නෙ. එහෙනම් එළ මමත් මාරු වෙනව. call එකක් දීල කරගන්න පුලුවන්ද? නැත්නම් request letter එකක් දෙන්න ඕනෙද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජින්තුවා;18002303 said:
    request letter දෙන්න ඕනෙද බන්? නැත්නම් call එකක් දීල වැඩේ කරගන්න පුලුවන්ද?
    මෙහෙනම් request form එකක් ‍ෆිල් කරල දෙන්න ඕනි..ගෙදර එනකොට පැකේජ් එක මාරු කරල තිබ්බ :love:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4195058432.png


    රිකැ ස්පීඩ්