ADSL 512 or Web Family.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ජින්තුවා;18002366 said:
වෙන මොකුත් සීන් නෑනෙ? ඒ වෙලාවෙම කරනවද බන්

උඹේ අයිඩී නොම්බරේ ඉල්ලනව :yes:
කනෙක්ශන් එක තියෙන්නෙ කාගෙ නමටද දනව. :yes:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    • Monthly Usage Volume (GB) 30
    • Monthly Additional Free Usage Volume (GB) 10
    මොකක්ද බන් මේ ඇඩිශනල් යුසේජ් සීන් එක.ඒක යූස් කරන්න පුලුවන් කාලයක් තියෙනවද ?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    4195072974.png

    Web family ganna eka hondai matanam speed nisa. Mama download karanawa adui
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    • Monthly Usage Volume (GB) 30
    • Monthly Additional Free Usage Volume (GB) 10
    මොකක්ද බන් මේ ඇඩිශනල් යුසේජ් සීන් එක.ඒක යූස් කරන්න පුලුවන් කාලයක් තියෙනවද ?

    Ude 8 indan re 12 wnkn 30GB. Re 12 idan ude 8 wnkn 10GB. Total 40GB
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    PEO TV එකට අන්තර්ජාලය සම්බන්දයක් නෑ. Internet නැතුවත් Peo TV ගන්න පුළුවන් නේ. ඒක ගැන ගැටළුවක් හිතන්න එපා. උඹ කියන විදියට උඹට 40GB වැඩි :rofl:

    old 512 පැකේජ් එක කියන්නෙ මොකද්ද ?
    ටෙලිකොම් ලගෙ ඉස්සර අන්ලිමිටඩ් එකක් තිබුනලු නේද ?
    දැං අන්ලිමිටඩ් එකක් නැද්ද බං ?
    පොඩි විස්තරයක් කරහං....
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    Machan change wenna.. mageth thibune unlimited ekak thamai .. eka thiyagena wedak nehe monawath bannawath behe.. slow... 40GB ekata change weyan. But, be careful when you got that opportunity to play. uba danneth nethiwama 40 GB yanawa. 512 eka thiyena kota oka therenne nehe.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ජින්තුවා;18002192 said:
    රිදුන ඕයි :(

    ගණන් ගන්ඩ එපා බං.. උෟට බ්ලූ බලන්ඩ 100 GB ක් තිබුණත් මදි :lol:
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    m matath oya prashnema thiyanawa. hithaganna ba maru wenawada kiyala. ape gedarata cousins la enawa godak dawas walata.un awama wifi connect wenawa. apita speeds limit karanna kramayak nadda bung??
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    m matath oya prashnema thiyanawa. hithaganna ba maru wenawada kiyala. ape gedarata cousins la enawa godak dawas walata.un awama wifi connect wenawa. apita speeds limit karanna kramayak nadda bung??

    maru weyan ban mona apa dukakda metchara kal winde kiyala hitenawa.speed limit karanna netlimiter software eka daganna.download karanna one welawata limit eka nethi karaganna.wifi speed nan limit karanna be.cousin la awama youtube ehema yanawanan quality aduwen balanna kiyanna.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජින්තුවා;18002137 said:
    60GB?? :lol: දැන් මේක අරන් අවුරුදු 7ක් විතර, අද වෙනකම් 40 වත් පන්නල නෑ ඕයි :rofl:

    උබ ඔය දාගෙන ඉන්නේ GTA V avatar එකක් නේ? ඕක download කරාම 60GB පනියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    • Monthly Usage Volume (GB) 30
    • Monthly Additional Free Usage Volume (GB) 10
    මොකක්ද බන් මේ ඇඩිශනල් යුසේජ් සීන් එක.ඒක යූස් කරන්න පුලුවන් කාලයක් තියෙනවද ?

    උදේ 6 ට නැගිටලා download කරපන් නැත්නම් නිදාගන්න යනකොට download වෙන්න දාලා නිදාගනින්, ෂේප් නේ? :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ජින්තුවා;18002001 said:
    මචන්ලා අපේ ගෙදර තියෙන්නෙ ඕල්ඩ් 512 adsl package එක. දැන් web family ඒකෙත් 40GB නිසා මාරු වෙන්න කියල බැලුවෙ.

    ප්‍රශ්නෙකට තියෙන්නෙ අපේ ගෙදර peo tv තියනව. ඒකෙන් 40GB වලට effect එකක් තියනවද? මම heavy downloader කෙනෙක්නම් නෙමේ, ඔය latest tv show episode ටිකයි, filams 10, 12 විතරයි download කරන්නෙ.

    උඹල මොකද හිතන්නෙ, මාරු වෙන එක හොඳයිද නැද්ද? :nerd:

    peo tv walata 3mbps yanawa. ethakota oyata ADSL enne max ganna pluwan speed eken 3k aduwen.
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository

    maru weyan ban mona apa dukakda metchara kal winde kiyala hitenawa.speed limit karanna netlimiter software eka daganna.download karanna one welawata limit eka nethi karaganna.wifi speed nan limit karanna be.cousin la awama youtube ehema yanawanan quality aduwen balanna kiyanna.

    hmm onna ehenan maru wenawa oona magulak kiyala :D:D movie downloads off peak time eke danna puluwan neh :rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,222
    113
    මටත් හිතෙනවා බන් අලුත් එකට මාරු වෙන්න :(