ADSL Options

cookies572

Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    කොල්ලනෙ මම දැන් ඉන්න ගෙදරින් වෙන ගෙදරකට යන්න හදන්නේ, මෙහෙ මම පාවිච්චි කරන්නෙ SLT ADSL එකක්. 50GB package එකක්. දැන් යන්න හදන තැනට Phone line නැ මට මෙකට විසදුමක් කියපන්කෝ.

    මට ඉන්ටෙර්නෙට් මගේ වැඩ වලට නිතර උවමනා වෙනවා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යන්න හදන ගෙදරට ළගම තියෙන කණුවේ loop එකක් තියෙනවාද කියලා බලන්න ඕනේ එහෙම තියෙනවා නම් connection එක ගන්න පුලුවන්, connection එක මාරු කරන්න සාමාන්‍යයෙන් 2000 ක් ගන්නවා. මුලින්ම letter එකක් ලියලා ළගම තියෙන branch එකට බාර දෙන්න, ඒකේ තමන්ගේ number එකයි, යන්න හදන ගෙදර address එකයි දෙකම ලියන්න, ඊට පස්සේ එහෙන් ඇවිත් අළුත් ගෙදරට කිට්ටුව තියෙන කණුවේ loop check කරයි ,loop තියෙනවා නම් එතකොට connection එක සතියක් ඇතුලත දෙයි නැත්නම් lankabell හෝ dialog වගේ බලන්න.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    slt ekta kiypn bn ube problm eka twa uba yna thna loop katahwat blpn udin ekek kiyla tynwa wage ehnm ube wade goda :D
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    Yana gedara kanuwe loop ekak thiyenawa, thanks machanlaaa loku udawwak ubala kale man ahala balannam