ADSL Router එකක්..

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මට රවුටර් ගැන ලොකු අදහසක් නෑ. අප් ලොක්කා මට SLT රවුටරයක් ගන්න කිව්වා. මම ඒක හය් කරන විදිහ ගැනවත්, කොහොමද කනෙක්ෂන් එක හදාගන්නෙ කියලවත් දන්නෑ. ADSL රවුටරයක් තමා ගන්න කිව්වෙ. ඒකට සිම් දාල කනෙක්ෂන් ගන්න පුළුවන්ද. දන්න රවුටර් වැඩ්ඩෙක් උදව්වක් කරමු.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,852
    5,060
    113
    Pandora
    SLT ADSL රවුටරයක් එකක් ගන්නවනම් ඔයාගේ ගෙදරට telephone line එක තියෙන්ට ඕනි. නැත්නම් වෙනම එකටත් ගෙවලා ගන්ට වෙනවා.

    ඒකට සිම් දාල කනෙක්ෂන් ගන්න පුළුවන්ද.
    SIM දාන්ට බෑ. phone line රක දිගේ connection එක දෙන්නේ
    ------ Post added on Mar 13, 2022 at 11:53 PM
     
    • Like
    Reactions: noBody2k18