ADSL router එක restart application or tip help need

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උබලා දන්නවා? ADSL router එක restart කරන්න පුළුවන් application එකක් හරි මොකක් හරි ක්‍රමයක් හරි windows වලදී router එක restart button එක ඔබන්නේ නැතුව
    මම කියන්නේ reset නෙමි
    eg : මචෝ උබලා දන්නවනේ සමහර site වලින් file download කරලා අපිට අයෙත් file එකක් download කරන්න IP address වෙනස් වෙන්න අපි router එක restart button
    එක ඔබල අයෙත් download කරනවනේ අන්න එකේම windows වල ඉදන් restart කරන එකක් නැද්ද ?
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ah..

    පුරවැසියා;12230738 said:
    ඉතින් යකෝ රවුටර් එකේ ස්විච් එකෙන් ඔන්/ඕෆ් කරපන් කො

    mekai seen 1ka mage router 1ka thiyenna godak aatha machine 1kata wada
    peotv hinda ...RJ 45 cable thamai mage diga cable 1ka ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rolleyes: Router එකට ලොග් වෙලා restart කරපන්.. :eek: හැබැයි හැම වෙලේම restart කරල router එකට මොකොවත් වෙයි..