internet හෙලුප්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    වරෙන්කො ඉතින් අතුලට කියන්න ස්ටෝරිය







    මේකයි මචන් සිද්දිය. මම දැන් යූස් කරන්නෙ මොබිටෙල් max downloader 20 gb Rs. 1290 පැකේජ් එක. ටැක්ස් එක්ක 1500ක් වගෙ සෙට් වෙනව. මම බැලුවෙ ගෙදරට වෙබ් ෆැමිලි ගන්න කියල 40 gb දෙන නිසා Rs. 1490 ට. ඒක ලාබයි නෙ ඩොන්ගල් එකට ගෙවනවට වඩා.

    වෙබ් ෆැමිලි යූස් කරන් එවුන් කියපන්කො
    ස්පීඩ් එක ගැන
    ටැක්ස් ඔක්කොමත් එකතු උනාම කීයද මාසෙ අන්තිය්මට සෙට් වෙන්නෙ
    මේකෙ පීක් එක 30gb ඕෆ් පීක් එක 10gb විදියට නේද හම්බෙන්නෙ
    තව අනම් මනම් විස්තර

    අනික තමයි මම එලියට යනකොට නෙට් යුස් කරන්න ඩොන්ගල් එකක් ඕනවෙනව. පොඩි පැකේජ් එකක් තිබ්බොත් හොදයි. මොනාද හොද පැකෙජස් තියෙන්නෙ. මොබිටෙල heavy surfer හොද නැද්ද 590 ට 9 gb හම්බෙන නිසා?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Dialog හරි Hutch හරි ගනනින් එකේ තියෙනවා ඔයිට වඩා ලාබෙට.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hutch Special data packages Sale .... ( Any Time 24 Hours Free data )

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466

    ===========================================
    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB
    NIGHT TIME-3GB

    #) 5.5 GB - Monthly 300/=
    MONTHLY 5.5GB FREE
    DAY TIME-3.5GB
    NIGHT TIME-2GB
    =======================================
    Etisalat New 20GB - 550 Rental Data Package
    Monthly 20GB Data FREE
    Monthly Rental 550/=
    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE
    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE
    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
    ----------------------------------
    Mobitel Data Package Special Promotion ( Post Paid )

    ? 6.5 GB- monthly rental 475/= (Day 2.5GB, Night 4GB)

    ? 9 GB- monthly rental 590/= (Day 4GB, Night 5GB)

    ? 14 GB- monthly rental 890/= (Day 7GB, Night 7GB)

    ? 20 GB- monthly rental 1290/= (Day 10GB, Night 10GB)

    Day time - 9.00 a.m - 11.59 P.m
    Night Time - 12 a.m - 8.59 a.m
    =====================================
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    Etisalat 20gb eja ganinko ban. 650 ei max masekata. Mobitel chatter ne ban danata 5 years kalin dunna pkg tamai un tawama tiyan inny melo update ekak ne...

    උඹ කියන්නෙ මේකද?
    Etisalat New 20GB - 550 Rental Data Package
    Monthly 20GB Data FREE
    Monthly Rental 550/=
    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE
    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE
    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් ස්පීඩ් එක අවුලක් නැහැ. එක එක්කෙනාට ස්පීඩ් දෙන විදිහ වෙනස්. මට 10mbps දෙන්නේ. :rolleyes: දන්නේ නැහැ මොකෝ කියලා. සමහර එවුන්ට සම්පුර්න ස්පීඩ් එකම ලැබෙනවා. 15-16mbps.
    ඕක ගනින්.
    මෙහෙට හෙන ගහනවා බන් මම යනවා. ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්. :sorry:
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මේං SLT.. අනේ මංදා බන් එපා වෙලා තියෙන්නේ.. මම ඩොටේලු ඉන්නේ ඒ නිසා දෙන්න බැරිලු ස්පීඩ්...

    5024747258.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේං SLT.. අනේ මංදා බන් එපා වෙලා තියෙන්නේ.. මම ඩොටේලු ඉන්නේ ඒ නිසා දෙන්න බැරිලු ස්පීඩ්...

    5024747258.png

    මචන් ඩොටේ කිව්වේ. :confused:
    මගෙත් ඔය ගාන සතියකට කලින්. පස්සේ කියලා කියලා 2mbps වැඩි කර ගත්ත.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මචන් ස්පීඩ් එක අවුලක් නැහැ. එක එක්කෙනාට ස්පීඩ් දෙන විදිහ වෙනස්. මට 10mbps දෙන්නේ. :rolleyes: දන්නේ නැහැ මොකෝ කියලා. සමහර එවුන්ට සම්පුර්න ස්පීඩ් එකම ලැබෙනවා. 15-16mbps.
    ඕක ගනින්.
    මෙහෙට හෙන ගහනවා බන් මම යනවා. ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්. :sorry:
    ela machan. ara ahala thiyena tikata uththara dapan puluwannam.dongle eka padui arakath ekka baladdi. ekai maru wenna baluwe
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113


    වෙබ් ෆැමිලි යූස් කරන් එවුන් කියපන්කො
    ස්පීඩ් එක ගැන :D:D:D 7mbps +
    ටැක්ස් ඔක්කොමත් එකතු උනාම කීයද මාසෙ අන්තිය්මට සෙට් වෙන්නෙ :eek::eek::eek: 1800 කොහෙද හෙට හරියටම කියන්නම්. බිල් කොහොද මන්ද.
    මේකෙ පීක් එක 30gb ඕෆ් පීක් එක 10gb විදියට නේද හම්බෙන්නෙ :yes::yes::yes: yeah.
    තව අනම් මනම් විස්තර

    :rolleyes: