ඉතිං මචං පියෝ ටීවි එකට බලපානවද?umbe up stream keeyak enawada? 1mbps max thibbath awe 800kbps wage. un ekath adu karala.
thawama 1mbps walata damme naha.
adsl යනු කොපර් වයර් ලයින් බව යුෂ්මතා නොදන්නෙහිදCopper line da?
Aah huka ADSL dakke danadsl යනු කොපර් වයර් ලයින් බව යුෂ්මතා නොදන්නෙහිද![]()
පියෝ ටීවි වලටයි ඉන්ටර්නෙට් වලටයි වෙන වෙනම සිග්නල් දෙකක් නැද්ද?Aah huka ADSL dakke dan
නෑ. එකම බෑන්ඩ්විත් එක දෙකට බෙදිලා යනවා පියෝටිවී වලටයි ඉන්ටනෙට් වලටයි,.පියෝ ටීවි වලටයි ඉන්ටර්නෙට් වලටයි වෙන වෙනම සිග්නල් දෙකක් නැද්ද?
Peo tv nathi connection ekakata peo tv gaththoth, Download speed adu wenwadaනෑ. එකම බෑන්ඩ්විත් එක දෙකට බෙදිලා යනවා පියෝටිවී වලටයි ඉන්ටනෙට් වලටයි,.
මට නම් එහෙම වෙලා නෑ. 14-16MBps ඇවිල්ල තියෙනවා. අප්ලෝඩ් නම් 1MBps වලට අඩුයි.Peo tv nathi connection ekakata peo tv gaththoth, Download speed adu wenwada
පියෝ ටීවි වලටයි ඉන්ටර්නෙට් වලටයි වෙන වෙනම සිග්නල් දෙකක් නැද්ද?
වෙන වෙනම signal දෙකක් තමයි යනව කියන්නෙ, අපෙත් ඉස්සර ADSL පියෝ ටීවි තියෙද්දි land line එකට call එද්දි TV එක පේන්නෙන් නැතුව යන සීන් එකක් තිබ්බා, උන් ඇවිත් හදල දෙනව කිවුවම. splitter ( DSL filter ) එකක් දාල ලයින් දෙක වෙන් කරපු සීන් එකක් කරේ.ඊට පස්සෙ හරි ගියා
ස්ප්ලිටර් එකක් නැතුව කොහොමත් පාවිච්චි කරන්ඩ බෑවෙන වෙනම signal දෙකක් තමයි යනව කියන්නෙ, අපෙත් ඉස්සර ADSL පියෝ ටීවි තියෙද්දි land line එකට call එද්දි TV එක පේන්නෙන් නැතුව යන සීන් එකක් තිබ්බා, උන් ඇවිත් හදල දෙනව කිවුවම. splitter ( DSL filter ) එකක් දාල ලයින් දෙක වෙන් කරපු සීන් එකක් කරේ.ඊට පස්සෙ හරි ගියා
View attachment 87209
ඉස්සෙල්ල දාල තිබ්බෙ නෑ බන්, ඔය වගේ එකක්දැම්මෙ ඉටින්. කෝල් කරල කියහන්හදල දෙයිස්ප්ලිටර් එකක් නැතුව කොහොමත් පාවිච්චි කරන්ඩ බෑ
කලින් තිබුණ එක අවුල් යන්ඩ ඇති
"Mega" ekatanam upload karanne eke settings walin up speed eka adu karanna 3/4 wage wenna.

apita nam adsl up stream eka 1mbps wath hariyata enne naha kiyala ban. umba me up link speed adukaranna dangalanawa...![]()