adsl upload

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,644
    32,375
    113
    umbe up stream keeyak enawada? 1mbps max thibbath awe 800kbps wage. un ekath adu karala.
    thawama 1mbps walata damme naha.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • umbe up stream keeyak enawada? 1mbps max thibbath awe 800kbps wage. un ekath adu karala.
    thawama 1mbps walata damme naha.
    ඉතිං මචං පියෝ ටීවි එකට බලපානවද?
    එකම බෑන්ඩ්විත් එකද යූස් වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Sonik Sonik

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,555
    1
    101,650
    113
    34
    Kalutara
    පියෝ ටීවි වලටයි ඉන්ටර්නෙට් වලටයි වෙන වෙනම සිග්නල් දෙකක් නැද්ද?
    නෑ. එකම බෑන්ඩ්විත් එක දෙකට බෙදිලා යනවා පියෝටිවී වලටයි ඉන්ටනෙට් වලටයි,.
     
    • Like
    Reactions: AnuradhaRa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    පියෝ ටීවි වලටයි ඉන්ටර්නෙට් වලටයි වෙන වෙනම සිග්නල් දෙකක් නැද්ද?
    :yes: වෙන වෙනම signal දෙකක් තමයි යනව කියන්නෙ, අපෙත් ඉස්සර ADSL පියෝ ටීවි තියෙද්දි land line එකට call එද්දි TV එක පේන්නෙන් නැතුව යන සීන් එකක් තිබ්බා, උන් ඇවිත් හදල දෙනව කිවුවම. splitter ( DSL filter ) එකක් දාල ලයින් දෙක වෙන් කරපු සීන් එකක් කරේ.ඊට පස්සෙ හරි ගියා :yes:

    1596030813338.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • :yes: වෙන වෙනම signal දෙකක් තමයි යනව කියන්නෙ, අපෙත් ඉස්සර ADSL පියෝ ටීවි තියෙද්දි land line එකට call එද්දි TV එක පේන්නෙන් නැතුව යන සීන් එකක් තිබ්බා, උන් ඇවිත් හදල දෙනව කිවුවම. splitter ( DSL filter ) එකක් දාල ලයින් දෙක වෙන් කරපු සීන් එකක් කරේ.ඊට පස්සෙ හරි ගියා :yes:

    View attachment 87209
    ස්ප්ලිටර් එකක් නැතුව කොහොමත් පාවිච්චි කරන්ඩ බෑ
    කලින් තිබුණ එක අවුල් යන්ඩ ඇති
     
    • Like
    Reactions: Sonik Sonik

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ස්ප්ලිටර් එකක් නැතුව කොහොමත් පාවිච්චි කරන්ඩ බෑ
    කලින් තිබුණ එක අවුල් යන්ඩ ඇති
    ඉස්සෙල්ල දාල තිබ්බෙ නෑ බන්, ඔය වගේ එකක්දැම්මෙ ඉටින්. කෝල් කරල කියහන්හදල දෙයි