ADSL users please help

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
යාලුවනේ මගේ ADSL line එකේ උපරිම download speed යන්නේ 53-54KB/s . (netmetar එකේ පෙන්නන විදිහට )

ඔයගොල්ලන්ගේ මෙවගේද ?

14761899.jpg



මේ තියෙන්නේ router එකේ ADSL line එක ගැන පෙන්නන්න විස්තර
hhkk.jpg

ඔයගොල්ලන්ගේ මෙවගේද ?
 

aruna1984c

Junior member
  • Aug 10, 2008
    82
    2
    8
    Machan this is a difference between KB (KiloBytes) and Kb (Kilobits). As you know there are 8 bits for a byte, so the maximum download rate you'll get under 512Kbps connection is 512Kbps / 8 = 64 KBps.
    You get the of 511Kbps in your line as shown in the Prolink router page.
    According to that you have a superb SLT line.........