එක පාර login වෙලා ඉන්න users ලා ගාන දරන්න පුලුවං ගානකට වඩා වැඩි උනාම network එක slow වෙනවා. ඒක තමයි saturate වෙනවා කියන්නෙ.
ආහ්හ් එල එල... ඒත් බං දැන් සතියක වෙලේ ඉඳල හැමදාම එහෙම වෙනවනෙ....
Last edited:
එක පාර login වෙලා ඉන්න users ලා ගාන දරන්න පුලුවං ගානකට වඩා වැඩි උනාම network එක slow වෙනවා. ඒක තමයි saturate වෙනවා කියන්නෙ.
ඔය පැත්තෙ හිටියට වඩා වැඩියෙන් adsl විකිනිලා ඇති..ආහ්හ් එල එල... ඒත් බං දැන් සතියක වෙලේ ඉඳල හැමදාම එහෙම වෙනවනෙ....
ඔය පැත්තෙ හිටියට වඩා වැඩියෙන් adsl විකිනිලා ඇති..

browsing and skype thama patta slow ane manda hayiyoooo. black list unoth digatama ehemada? aapahu next month eke hari yanne nadda speed eka?? 







මචන් කලින් මාව black list වුනා. ඒත් මට මතක හැටියට ඔය black list scene එක පස්සේ නැතුව ගියා නේද පරණ කස්ටමර්ස් ලට??? අලුත් අයට විතරයි නේද FUP ඇඩ් වෙන්නෙ??? අනෙ මන්දා බන් ඊයෙ රෑ ඉඳලා මගේ නෙට් කනෙක්ශන් එක සෑහෙන්න ස්ලෝ වෙලා. කලින් තිබුනා වගෙ නෙමෙ. ටොරන්ට්ස් 58 න් එනවා. යූ ටියුබ් අවුලක් නැහැඒත් ස්කයිප් එහෙම ටිකක් ස්ලෝ වෙලා වගේ බන්. ආපහු අර black list scene එක දාලද දන්නේ නැහැ
![]()
kochchara speed ekakda awe 
machan kalin black list unama kochchara kal tibbadakochchara speed ekakda awe
![]()
speed eka direct links walata 3-4
torrent awulak naha. page ekak load wenna payak yanawa. same again 
ඔය slt අවුලක් බං. උන්ගෙ proxy server වල කේස් එකක් ඔය. blacklist කරලා නං torrents වල වේගෙත් අඩු වෙන්න ඕනෙ.un eee black list scene eka ayin karanakal ma thuna banspeed eka direct links walata 3-4
torrent awulak naha. page ekak load wenna payak yanawa. same again
![]()
youtube කියන්නෙත් direct downloading තමයි. දෙකම http downloads. ඔය වෙලා ඇත්තෙ slt එකෙන් යන site එක අනුව bandwidth throttle කරලා ඇති.youtube eka speed. eth direct download 10 kBps![]()
youtube කියන්නෙත් direct downloading තමයි. දෙකම http downloads. ඔය වෙලා ඇත්තෙ slt එකෙන් යන site එක අනුව bandwidth throttle කරලා ඇති.
un ehema jara wedath karanawada ? 
මේක download managers මුකුත් නැතුව download කරලා බලන්න speed එක මොකක්ද කියලා :hutaun ehema jara wedath karanawada ?
![]()
file දෙකටම 60kbps පෙන්නනවාද ?firefox wala manager eken 60 Kbps enawa
un speed adu karala tiyenne ban![]()
youtube කියන්නෙත් direct downloading තමයි. දෙකම http downloads. ඔය වෙලා ඇත්තෙ slt එකෙන් යන site එක අනුව bandwidth throttle කරලා ඇති.
එහෙනං ලෙඩේ ඇත්තෙ download manager එකත් එක්ක. ඒවා නැතුව direct download එකක් කරලා බලන්න වේගෙ කොහොමද කියලා.
වෙන්න පුලුවං. google, yahoo msn වගේ සයිට් වල mirror servers ගොඩක් රටවල් වල තියෙනවා local browsing වේගෙ වැඩි වෙන්න.machn maga slt enjek kiwa youtube serve maha tiya kiyala
mama attada danna naha
mawa balk list unath u tube speed
blk list unada kiyala balanna lesi widihak tama spped test .net eka wada karanna nati eka