ADSL Wadada

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වැඩ.... :) router එකට මොකක් හරි වෙලැද දන්නෑ... ඊයේ අකුණු ගැහුව නේද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අකුනක් වත් ගැහුවද දන්නෙ :rolleyes:
    ලොග් වෙන්නද බැරි එහෙනම් යුසර් නෙම් එක GL2******කැපිටල් වලින් ගහලා බලන්න:dull: