Aduma ganata internet..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,065
    22,477
    113
    ඩයලොග් night time ඒවා (විශේෂයෙන් unlimited එක) එක පාරද යූස් කරන්න පුලුවන්.නත්නම් සතියක් විතර පුලුවන්ද?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඩයලොග් night time ඒවා (විශේෂයෙන් unlimited එක) එක පාරද යූස් කරන්න පුලුවන්.නත්නම් සතියක් විතර පුලුවන්ද?

    Validity - 24 hours
     
    babanish

    Member
    May 4, 2014
    9
    0
    0
    රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
    ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
    ඊටපස්සේ type DBB 299 and send to 678
    වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/

    මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ. :lol::lol::lol::lol:

    මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
    සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.

    එක පාරයි. ඒ හොදටෝම ඇති.. :lol::lol::lol:

    Thanx machoo me gena kiwwata :P
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Hutch Special Internet Packages...

    ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
    විශේෂ පැකේජ පෙළක්....
    දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
    නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...

    5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )

    8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )

    12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )

    Contact 0787 230 248
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හුලං ටෙල් 95 ට 550MB දෙන පැකේජ් එක පාවිච්චි කරන්නෙ කව්ද බං ? ඩයලොග් එක පැත්තකට දාල ඒක ගන්න කියල බැලුවෙ.. රුපියල් හතරක්ම වාසියිනෙ.. සිග්නල් කනු තුනක් විතර එනවනං කෝමද ස්පීඩ් එක ? අපේ පැත්තෙ නම් ඩයලොග් එකයි හුලං ටෙල් එකයි ඔක්කොම ගහල තියෙන්නෙ එක කනුවෙලු.. ඩයලොග් එකේ තුනජී කනු තුනක් සිග්නල් තියෙනව.. හුලං ටෙල් එකෙත් එහෙම තිබ්බොත් ඇතිනෙ ? :)
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    හුලං ටෙල් 95 ට 550MB දෙන පැකේජ් එක පාවිච්චි කරන්නෙ කව්ද බං ? ඩයලොග් එක පැත්තකට දාල ඒක ගන්න කියල බැලුවෙ.. රුපියල් හතරක්ම වාසියිනෙ.. සිග්නල් කනු තුනක් විතර එනවනං කෝමද ස්පීඩ් එක ? අපේ පැත්තෙ නම් ඩයලොග් එකයි හුලං ටෙල් එකයි ඔක්කොම ගහල තියෙන්නෙ එක කනුවෙලු.. ඩයලොග් එකේ තුනජී කනු තුනක් සිග්නල් තියෙනව.. හුලං ටෙල් එකෙත් එහෙම තිබ්බොත් ඇතිනෙ ? :)
    Ela ela sup ekata.......

    Mamath hulan tell pawichchi karanawa.... signal awulak na....

    Ape gewal gawa communication ekaka porak rs 200 kata aritel sim denawa 2gb ekka. mama nam eken thama hama thanama rawun gahanne..
    .:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    Ela ela sup ekata.......

    Mamath hulan tell pawichchi karanawa.... signal awulak na....

    Ape gewal gawa communication ekaka porak rs 200 kata aritel sim denawa 2gb ekka. mama nam eken thama hama thanama rawun gahanne..
    **

    :D එහෙනං තව ඩයලොග් සිම් එකක් ගන්න තිබ්බ අදාස අතාරිනව.. ඒක දාගන්නව නෙට් එන්න... ඩයලොග් එක පාවිච්චි කරනව ටයිම් බේස්ඩ් යන්න.. :)
    රෙප් දුන්න..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Hutch Special Internet Packages...

    ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
    විශේෂ පැකේජ පෙළක්....
    දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
    නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...

    5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )

    8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )

    12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )

    Contact 0787 230 248

    oya ganata prepaid sim nadda???