Aduma ganata internet..

SFMKU

Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    Ela ela sup ekata.......

    Mamath hulan tell pawichchi karanawa.... signal awulak na....

    Ape gewal gawa communication ekaka porak rs 200 kata aritel sim denawa 2gb ekka. mama nam eken thama hama thanama rawun gahanne..
    .:(:(:(:(:(:(:(:(:(

    machan 2GB iwara unama aye keyak danna oneda 2Gb ganna. aye s200k danna oneda ?
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    Me thread eka api wage :(:(:(:(bohoma amaruwen :(:(:(:( internet hoya ganna ayatai......

    Maseta GB 50 - 100 Baana loku ayyala apita hina wenna epaa :no::no::no::no::no::no::no:

    Mamath dialog time base 50rs dala dwld kala ...patta speed.... :P:P:P:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ශල ලල ලා... එයාටෙල් සිම් එකක් ගත්ත :)
    ඩයලොග් එකේ 550 ඉවර වෙනකං ඉන්න ඕනෙ ඒක දාගන්න....

    :D ඊට පස්සෙ ඩයලොග් එකට පනහ පනහ දාල බානව..
    සිග්නල් මදි එකනෙ ලොකුම අවුල...
    අපරාදෙ කියන්න බෑ හෙන හුලඟක් ආව නිසාද මන්ද අද නං උඳේ ඉඳන්ම කණු තුනක් පිරෙන්න ත්‍රීජී තියෙනව.. USB extension කේබල් එකක් ගන්න කියල බැලුවෙ.. කරුමෙටම කඩත් වහලනෙ.. :)
    අවුලක් නෑ.. කෝම හරි බානව..
     
    Ela .
    math 2m extension cable ekak genalla antenawa wage hai kala.

    dan dialog patteta signal .... kanu 5k thiyenawa....:rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ කණු පහක් කියන්නෙ සිග්නල් උපරිමනෙ බං :O
    උඹට කණු පහ එන්න කලින් කණු කීයක් තිබ්බද ? මගෙ නං බොඕ වෙලාවට තියෙන්නෙ කණු තුනයි..
    දැනුත් තුනයි :/
    අද එක්ස්ටෙන්ශන් කේබලයක් ගන්නත් එක්කමයි ගියෙ.. කඩේ වාල..
    2M කේබලේ කීයක් වුනාද බං ?

    **
    Ela .
    math 2m extension cable ekak genalla antenawa wage hai kala.

    dan dialog patteta signal .... kanu 5k thiyenawa....
    **
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Me thread eka api wage :(:(:(:(bohoma amaruwen :(:(:(:( internet hoya ganna ayatai......

    Maseta GB 50 - 100 Baana loku ayyala apita hina wenna epaa :no::no::no::no::no::no::no:

    Mamath dialog time base 50rs dala dwld kala ...patta speed.... :P:P:P:P

    oken thma ban eda idan 100GB banne :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අඩෝ කණු පහක් කියන්නෙ සිග්නල් උපරිමනෙ බං :O
    උඹට කණු පහ එන්න කලින් කණු කීයක් තිබ්බද ? මගෙ නං බොඕ වෙලාවට තියෙන්නෙ කණු තුනයි..
    දැනුත් තුනයි :/
    අද එක්ස්ටෙන්ශන් කේබලයක් ගන්නත් එක්කමයි ගියෙ.. කඩේ වාල..
    2M කේබලේ කීයක් වුනාද බං ?

    **
    Ela .
    math 2m extension cable ekak genalla antenawa wage hai kala.

    dan dialog patteta signal .... kanu 5k thiyenawa....
    **

    kanu thibbata Net Connect unama Adu wenawa samahara welawata
    kanu 5 tiye nam KBB50 dala 7.2Mbps eken 2hrs 6-8GB Sur :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **kanu thibbata Net Connect unama Adu wenawa samahara welawata
    kanu 5 tiye nam KBB50 dala 7.2Mbps eken 2hrs 6-8GB Sur **

    :D අඩේ.. පට්ටනෙ බං.. හයක් ඕන්නෑ.. පනහට ජීබී තුනක් බාගත්තත් ඇතිනෙව බං... :D ඉක්මනට කොහෙන් හරි එක්ස්ටෙන්සන් කෑබල් කෑල්ලක් හොයාගන්න ඕනෙ :D බාන්න දේවල් ගොඩගැහිලා.
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    **kanu thibbata Net Connect unama Adu wenawa samahara welawata
    kanu 5 tiye nam KBB50 dala 7.2Mbps eken 2hrs 6-8GB Sur **

    :D අඩේ.. පට්ටනෙ බං.. හයක් ඕන්නෑ.. පනහට ජීබී තුනක් බාගත්තත් ඇතිනෙව බං... :D ඉක්මනට කොහෙන් හරි එක්ස්ටෙන්සන් කෑබල් කෑල්ලක් හොයාගන්න ඕනෙ :D බාන්න දේවල් ගොඩගැහිලා.

    MAGE ISSARA KANU 2 I THIBUNE... DAN ELA 5:P:P:P:P:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    MAGE ISSARA KANU 2 I THIBUNE... DAN ELA 5
    **

    :O අම්මට හුඩු.. උඹ එක්ස්ටෙන්ශන් කේබලේ ගහල ඩොන්ගල් එක ගෙයිනුත් එලියට දැම්මද නැත්තං නිකං එලියෙන් තිබ්බද ?
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    **
    MAGE ISSARA KANU 2 I THIBUNE... DAN ELA 5
    **

    :O අම්මට හුඩු.. උඹ එක්ස්ටෙන්ශන් කේබලේ ගහල ඩොන්ගල් එක ගෙයිනුත් එලියට දැම්මද නැත්තං නිකං එලියෙන් තිබ්බද ?

    Machan mama janelen eliyata data biththiyen ath wenna leeyak dala kambiyakin bandala antanawak gage set kala.patteta wada.....:P:P:P

    Amma mata binawa mokakda eliyak ena ekak haikarala gaga.... curent eka wadunoth maranawa kiyala bainawa...
    .:rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    Machan mama janelen eliyata data biththiyen ath wenna leeyak dala kambiyakin bandala antanawak gage set kala.patteta wada.....

    Amma mata binawa mokakda eliyak ena ekak haikarala gaga.... curent eka wadunoth maranawa kiyala bainawa...
    **
    එච්චර නං කරන්න බෑ.. මගෙ කොම බිත්තිය මුල්ලෙ, පිටිපස්සෙ පෝට් එකකට ඩොන්ගලේ ගහල තියෙන්නෙ. එලියට ගන්න තිබ්බ නං ඇති :)
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    **
    Machan mama janelen eliyata data biththiyen ath wenna leeyak dala kambiyakin bandala antanawak gage set kala.patteta wada.....

    Amma mata binawa mokakda eliyak ena ekak haikarala gaga.... curent eka wadunoth maranawa kiyala bainawa...
    **
    එච්චර නං කරන්න බෑ.. මගෙ කොම බිත්තිය මුල්ලෙ, පිටිපස්සෙ පෝට් එකකට ඩොන්ගලේ ගහල තියෙන්නෙ. එලියට ගන්න තිබ්බ නං ඇති :)

    Ela
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    RBwcv7o.png

    99 ලබයි වගේ :)