කැපවීම තිබ්බට මහ පාන්දර කොම ඔන් කල්ල බැනුං අහන්න ගියාම එපාවෙනවනෙ බං :/
Desktp වගේ සද්දෙකුත් නෑ 
Balanna kochchara ahinsaka kollekda?මට ලැප් කට්ටක් තියෙනවා . එකේ Download දාල කාමරේ දොර වහනවා.Desktp වගේ සද්දෙකුත් නෑ
![]()






kiyala wedak neAde dialog me dawas wala patta slow banz.....
api gaththoth mokak hari magulak wenawane......
Aiyo salli












Eka nisa api danna hama dema share kara gamu machansla ok......kiyala wedak ne![]()



මට ලැප් කට්ටක් තියෙනවා . එකේ Download දාල කාමරේ දොර වහනවා. Desktp වගේ සද්දෙකුත් නෑ
අපිට කොයින්ද බං ලැප් :/ දැම්මාම දුං කෝච්චිය වගේ ගේ දෙදරන්න සද්ද ඇහෙන ඩෙස්ක්ටොප් කට්ටකින් තමා මේ සෙල්ලං ඔක්කොම දාන්නෙ :/










නයිට් ටයිම් එකට වඩා ටයිම් බේස්ඩ් දවල්ට නෙට් යන්න පුළුවන් එක ලාබ නැද්ද බං ?![]()
නයිට් ටයිම් 20 එක 1gb වුනාට අන්ලිමිටඩ් එකක්ලු. 1gb ට පස්සේ ස්පීඩ් එක 40kbps ට විතර අඩු වෙනවා. එක හින්ද ඩේටා ලිමිට් පැන්නට සිම් එකේ තියෙන සල්ලි සතයක්වත් කැපෙන්නේ නෑ.
uparima 48KB per second enawa ban.....40kbps මක් කරන්නද බං :/ ආදි කාලෙ ඩයල් අප් කනෙක්ශන් වලිනුත් 64kbps දුන්නනෙ බං.. 40kbps දෙන්න ටූජීවත් ඕන්නෑනෙ බං.


uparima 48KB per second enawa ban.....
E kiyanne 384kbps
මං බැලුව 48kbps කිව්වාම 1G ද කියලඅපිට කොයින්ද බං ලැප් :/ දැම්මාම දුං කෝච්චිය වගේ ගේ දෙදරන්න සද්ද ඇහෙන ඩෙස්ක්ටොප් කට්ටකින් තමා මේ සෙල්ලං ඔක්කොම දාන්නෙ :/

mamath ehemai dan.. issaranam apitath lap thibba

මට ලැප් කට්ටක් තියෙනවා . එකේ Download දාල කාමරේ දොර වහනවා.Desktp වගේ සද්දෙකුත් නෑ
![]()
prepaid naddoooo?????????????Hutch Special Internet Packages...
ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
විශේෂ පැකේජ පෙළක්....
දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...
✖ 5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )
✖ 8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )
✖ 12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )
Island wide Free (Home / Office) Delivery
No Connection Fees
Only Refundable Deposit
Need Only ID copy
CONTACT 0787 230 248
![]()
Mage upahara Internet eke speed eka
Kanu 4 k ma thiyanawamadi wage neh
