මචන්ලා
කොරියාවෙන් ලප්ටොප් ගෙනාපු අය ඉන්නවද බන්??
snoop ug කියන එකා කිව්වා i5 එකක් ගෙනාවා කිව්වා 25 කට
ඌ ඒ ගැන ඇහුවට රිප්ලයි කරලා නෑ බන් දකින්න නැතුව ඇති
උබලා ඉන්නවද එහෙම අඩුවට ගෙනාපු
විස්තරයක් දියල්ලා මචන්ලා
බම්ප් එකක් දාගෙන පලයල්ලා
අපිත් ආසයි ලැප්ටොප් ගන්න

dan almost 6 years. thama elakiri wage wada
503 error awith thiyenawa onatharam 