Used Laptop එකක් ගන්න උදව්වක්‌

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Used Laptop එකක් ගන්න උදව්වක්‌

    Laptop එකක් ගන්න බැලුවා මචන්ලා...
    මගේ ළඟ තිබ්බ ලැප් එක කැඩිලා බන් හදන්න අමාරු දෙයක් වෙලා තියෙන්නේ...
    මේ වෙලාවේ හැටියට අලුත් එකක් ගන්නත් සල්ලි නෑ බන් ගේ හදන වැඩේට හිරවෙලා.. :sorry:
    ඉතින් මම ikman.lk එකේ බලනකොට මේ ලැප් එක හම්බ උනා
    http://ikman.lk/en/ad/dell-latitude-e6230-core-i5-mini-3rd-gen-for-sale-gampaha
    මේක (Dell Latitude E6230 Core i5 Mini 3rd Gen) used එකක් 3 months warranty තියනවා කිව්වා..
    36ක් වෙනවා...
    ගන්න කලින් උඹලගෙන් අදහසක් ගන්ඩ බැලුවේ.. මේක මේ ගානට පාඩුද බන් :confused:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    mama ekak kiyannam. math use karanne latitude ekak. latitude wala batteryata nam gahanna ekak na henama kalayak allala hitinawa. heat wennaha lesiyen. performance unath maru. batterya nam supiri machan and heat wenne nam na malata Highly Recommend :D :D

    PS : Screen eka nam hena podi :P / wadak karanna giyama tikak amarui mata nam ekath kiyanna epai
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    screen ලොකු ඒවා පාවිච්චි කරන්න අමාරුයි බන් හෙන බරත් එක්ක
    වෙන Monitor එකකට සෙට් කරලා පාවිච්චි කලොත් screen size එකනම් අවුලක් වෙන එකක් නෑ
    මමත් ඔය size එකක් පාවිච්චි කරන්නේ
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    එත් මචන් පාවිච්චි කරපුව ගන්නවට වඩා අලුත් එකක් ගත්තොත් තමයි හොද
    ඔව්ව අටවල දෙන ඒවාද දන්නේ නෑ නේ
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Battery එක replace කරන්න බැරි ඒවා නම් ගන්න එපා. battery එකතම මුලින්ම අවුල් යන්නේ. dell latitude එකේ model එක ගහල forum වල බලන්න lap එකට ආවේණික fault තියනවද කියල. එහෙම මොකුත් ලෙඩ නැත්තම් ගනින්. Good luck
     
    Last edited:
    Laptop එකක් ගන්න බැලුවා මචන්ලා...
    මගේ ළඟ තිබ්බ ලැප් එක කැඩිලා බන් හදන්න අමාරු දෙයක් වෙලා තියෙන්නේ...
    මේ වෙලාවේ හැටියට අලුත් එකක් ගන්නත් සල්ලි නෑ බන් ගේ හදන වැඩේට හිරවෙලා.. :sorry:
    ඉතින් මම ikman.lk එකේ බලනකොට මේ ලැප් එක හම්බ උනා
    http://ikman.lk/en/ad/dell-latitude-e6230-core-i5-mini-3rd-gen-for-sale-gampaha
    මේක (Dell Latitude E6230 Core i5 Mini 3rd Gen) used එකක් 3 months warranty තියනවා කිව්වා..
    36ක් වෙනවා...
    ගන්න කලින් උඹලගෙන් අදහසක් ගන්ඩ බැලුවේ.. මේක මේ ගානට පාඩුද බන් :confused:

    ලැප් නම් ගන්න එපා මචන් යුස් කරපුව..desktop එකක නම් කෑලි ගලවල හරි ඇතුල බලන්න පුළුවන්.. ලැපේ එහෙම සෙල්ලම් දාන්න අමාරුයි.. මගේ යාළුවො දෙන්නෙක්ම යුස් කරපු ලැප් දෙකක් අරන් එකෙක්ගේ ඩිස්ප්ලේ එක ගියා දවස් දෙකයි යුස් කලේ.. අනිත් එකාගේ කී බෝඩ් එක මොකද්ද උනා..
    සල්ලි ටිකක් එකතු කරන් හරි බ්‍රෑන්ඩ් නිව් ම ගෙනෙන්..නැත්නම් ඩවුන් පේමන්ට් විදියට ගෙවන්න ගනින්..ප්‍රශ්න අඩුයි එතකොට..:rolleyes:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ලැප් නම් ගන්න එපා මචන් යුස් කරපුව..desktop එකක නම් කෑලි ගලවල හරි ඇතුල බලන්න පුළුවන්.. ලැපේ එහෙම සෙල්ලම් දාන්න අමාරුයි.. මගේ යාළුවො දෙන්නෙක්ම යුස් කරපු ලැප් දෙකක් අරන් එකෙක්ගේ ඩිස්ප්ලේ එක ගියා දවස් දෙකයි යුස් කලේ.. අනිත් එකාගේ කී බෝඩ් එක මොකද්ද උනා..
    සල්ලි ටිකක් එකතු කරන් හරි බ්‍රෑන්ඩ් නිව් ම ගෙනෙන්..නැත්නම් ඩවුන් පේමන්ට් විදියට ගෙවන්න ගනින්..ප්‍රශ්න අඩුයි එතකොට..:rolleyes:

    Thanks Machan :)