Advanced SystemCare

AnuradhaRa

Well-known member
  • මේ මොකද බං මේ ?
    මගේ ඩ්‍රයිවර්ස් පරණද ? :confused:
    මම වින්ඩෝස් අප්ඩේට් කරනවනෙ..


    Capture.JPG
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන්. පරණයි.. ඕක එල සොෆ්ට් එක මාත් පාවිච්චි කරනවා.. පට්ට.
    Advanced SystemCare නම් හරියන්නෑ බං.. Driver Booster එක හොඳයි උන්ගෙ.. System Mechanic තමා පට්ටම PC Tune-Up Software වලින්.. :yes:
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Advanced SystemCare නම් හරියන්නෑ බං.. Driver Booster එක හොඳයි උන්ගෙ.. System Mechanic තමා පට්ටම PC Tune-Up Software වලින්.. :yes:
    ​

    System Mechanic :) බලන්ඩ ඕන මාත්

    Tuneup Utilities කොහොමද ?
    තව Glary Utilities ඒකනං Free

    තව උඹල දන්න හොඳ ඒවයෙ නම් දාපල්ල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    System Mechanic :) බලන්ඩ ඕන මාත්

    Tuneup Utilities කොහොමද ?
    තව Glary Utilities ඒකනං Free

    තව උඹල දන්න හොඳ ඒවයෙ නම් දාපල්ල
    System Mechanic සුපිරියි බං.. ඒක තමා Best PC System Utilities Software of 2015 Rating 1st තියෙන්නෙත් Advanced SystemCare පස්වෙනියට තියෙන්නෙ..

    http://www.iolo.com/sm/
    ​