ඩ්‍රයිවර්ස් ටික අප්ඩේට් වුණාට පස්සෙ මම device manager එක බැලුව..
වැඩේ වෙලා..

ඔව් මචන්. පරණයි.. ඕක එල සොෆ්ට් එක මාත් පාවිච්චි කරනවා.. පට්ට.

Advanced SystemCare නම් හරියන්නෑ බං.. Driver Booster එක හොඳයි උන්ගෙ.. System Mechanic තමා පට්ටම PC Tune-Up Software වලින්..
බලන්ඩ ඕන මාත්System Mechanicබලන්ඩ ඕන මාත්
Tuneup Utilities කොහොමද ?
තව Glary Utilities ඒකනං Free
තව උඹල දන්න හොඳ ඒවයෙ නම් දාපල්ල