Adventure Sri Lanka

Salaru Video

Member
Mar 5, 2013
57
1
0
තැන තැන පොඩි පොඩි වැඩ කරපු අපි එකතු වෙලා සළරැ කියන නම යටතේ වීඩියෝ ප්‍රොඩක්ශන් එකක් කරන්න මේ දවස්වල පිබුරැපත් සකස් කරනව ඇත්තටම මේක කරන්නෙ රස්සවන් විදිහට විතරක් නෙමෙයි අපේ ආත්ම තෘප්තිය උදෙසා ජිවිතය විදින්න ඕන කියල අනවශය දෙවල් වලට යොමු වෙනවට වඩා මේක හොදයි කියල හිතුන නිසා අපි ත්‍රාසය ජනක දේවල් කරන්න

01.ඒවගේ දේවල් වලට කැමති
02.එහෙම දේවල් කරල අත්දැකීම් තියන
03.ඒවගේ දේවල් වලට ගැලපෙ ස්තාන ගැන දැනුවත්
04.මෙ ගැන අලුත් අදහස් ඇති
ඔබ සමග එකතු වෙන්න අපි හිතුවෙ මේ පනිවිඩය පලමුවෙන් කිවුවෙ එලකිරි යාලුවන්ට කියන එකත් මතන් කරන්න ඕන
 

Salaru Video

Member
Mar 5, 2013
57
1
0
yep we'll come to kithulgala for meet ceylonadventure's to discus another Adventure program with SalaruTV

We'll hope to give a chance to one off elakiri member join with us for water rafting