ඉස්සෙල්ල්ම සිලබස් එක හොද්ට study කරලා.හොද සර්ලා දෙන්නෙක්ගේ ටියුට් ටික එහෙම බලලා.ටියුට් සෙට් එකක් හදාගන්න.පාඩම්ම් 3,4කට හරි.ඊට පස්සේ පොඩියට fb post එකක් දලා ගෲප් කලාස් පටන් ගනින්.ගෲප් එක හැද්‍රනවා නන් ශේප් එකේ හෝල් ක්ලාස් එකක් අල්ලගන්න..උගන්න හැමෝටම බෑ.පට්ටම අවංක වෙයන් විශයට.සිලබස් කවර් කරලා හරියට උගන්නවා නන් රිසල්ට් එනවා.රිසල්ට් එනවා කියන්නේ ලමයි එනවා..