vade denava kivveman nan love karala epa wela dan ahuwena ahuwena ekata wede denawa...adath ekakata dunna...



man nan love karala epa wela dan ahuwena ahuwena ekata wede denawa...adath ekakata dunna...

එත් බදින්න කාලේ හරි නම් අනිවා බැදපන්
ඕකිට යන්න ඇරලා වෙන හොද තැනකින් ඕකිට වඩා හොද කෙල්ලෙක් හොයාගනින්. මහ ලොකු කාලයක් love කරපු නැති නිසා උබට ඕක පටස් ගාල අමතක කරන්න පුළුවන් 
අපි මේ අවුරුදු ගණන් පැල් බැදගෙන love කරලා දැන් full හොල්මන් වෙලා ඉන්නේ වෙච්ච දේවත් හිතාගන්න බැරුව 


love is fucking lie
කාටවත් සිරවට ලව් කරන්න එපා
මමත් අවුරුදු 5 මාරක් කෙල්ලෙක්ට ලව් කරා බන්.. ගෙවල් වලින් ඔක්කොම දන්නවා.. අන්තිමේදී හිටපු ගමන් මෙකි ලව් එක නැවැත්තුවා.. අදටත් මට හිතාගන්න බෑ මොකද උනේ කියලා.. දැන් ඒකි කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ.
අන්තිමේති මාස 5ක් ලව් කරලා මම බැන්දා.. බැදලා දරුවෙකුත් දැන් මට ඉන්නවා.. අරකිව බැන්දේ නැති එක කොයි තරම් දෙයක්ද කියලා මට දැන් හිතෙනවා.. ඒ නිසා මචො ඔය ගැන ඔනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. යන එකාට යන්න දීපන්. බලෙන් තියාගන්න එපා. ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට ලැබෙයි. යන්න හදන එකට යන්න දෙන්නෙ නැතුව හිර කරලා බදාගෙන තියා ගත්තොත් යම්කිසි දවසක ඒකි උබේ ජීවිතෙත් ඇරන් යන්නේ.. ඒ නිසා යන්න දීපන්.. මීට වඩා හොද කෙල්ලෙක් හොයා ගනින්






කෙල්ලෝ නැතුව ඉන්න තරමට ඔලුව නිදහස් බන්එත් බදින්න කාලේ හරි නම් අනිවා බැදපන්
ඕකිට යන්න ඇරලා වෙන හොද තැනකින් ඕකිට වඩා හොද කෙල්ලෙක් හොයාගනින්. මහ ලොකු කාලයක් love කරපු නැති නිසා උබට ඕක පටස් ගාල අමතක කරන්න පුළුවන්
අපි මේ අවුරුදු ගණන් පැල් බැදගෙන love කරලා දැන් full හොල්මන් වෙලා ඉන්නේ වෙච්ච දේවත් හිතාගන්න බැරුව
![]()

vade denava kivve
vedi thiyanava vage vadakda bn![]()
apo 3 weni sil padaya araksha karaganin...![]()
bendala nane ban tama...eka hinda pawak wena ekak ne...man badu gahanne ne,balen karanna yanne ne,set wena mola tiyena ekata denawa...bendala nane ban tama...eka hinda pawak wena ekak ne...man badu gahanne ne,balen karanna yanne ne,set wena mola tiyena ekata denawa...
man sira love kare eka parai,patta hodata hitiya kellek,eki BPO company ekakta wedata yanna patan gatta.ita passe ekida kiyala hitaganna beri taram eki change wuna...mata kello appirya una..hena ali oluwakui posh scene ekakui dagena hitiya anthima kale.man kapala demma..mata love apirya una ban...