බින්දු;17037560 said:සමහරවිට උඹේ ගඳට වෙන්න ඕන මචන්. ඊලඟ පාර ඔහොම මීට් වෙන්න යනවා නම් හොඳට නාලා, පර්ෆියුම් බූලියක බැහැලා ඉඳලා යන්න.

බින්දු;17037560 said:සමහරවිට උඹේ ගඳට වෙන්න ඕන මචන්. ඊලඟ පාර ඔහොම මීට් වෙන්න යනවා නම් හොඳට නාලා, පර්ෆියුම් බූලියක බැහැලා ඉඳලා යන්න.

bendala nane ban tama...eka hinda pawak wena ekak ne...man badu gahanne ne,balen karanna yanne ne,set wena mola tiyena ekata denawa...
man sira love kare eka parai,patta hodata hitiya kellek,eki BPO company ekakta wedata yanna patan gatta.ita passe ekida kiyala hitaganna beri taram eki change wuna...mata kello appirya una..hena ali oluwakui posh scene ekakui dagena hitiya anthima kale.man kapala demma..mata love apirya una ban...

යකොව් අවුරුදු ගානක් මාත් එක හිටිය මැරියන් නගාත් වෙනස් වෙලා, අපි ගැලපෙන්නේ නෑ කියල ගියා නම්.. ප්‍රපෝසල් ගැන මොන කතාද.. ඔන්න ඕව අමතක කරල දාල ෆන් එකේ ඉන්න බලපන් බං....
![]()

bendala nane ban tama...eka hinda pawak wena ekak ne...man badu gahanne ne,balen karanna yanne ne,set wena mola tiyena ekata denawa...
man sira love kare eka parai,patta hodata hitiya kellek,eki BPO company ekakta wedata yanna patan gatta.ita passe ekida kiyala hitaganna beri taram eki change wuna...mata kello appirya una..hena ali oluwakui posh scene ekakui dagena hitiya anthima kale.man kapala demma..mata love apirya una ban...
awurudu 5k hitapu matath boota set wennai yanne bn
dawas 4-5k yanakal owa awul,lokema boru,oita wada honda ekak labena ekak ne kiyala hithenawa
eth owa hari yanawa bn![]()
ubat mage boat eke mama lankawe neme inne karima wade wela inne mama kiya ganna karut ne kella 4n usanne kata krnne waliyak ghn....hena cpomplicated wela tynne life eka ..

උඹට හරියට උත්තරයක් කොහොමත් ලබෙන්නෙත් නෑ බං මොකක්ද හේතුව කියලා... අමතක කරලා දාපන් බං
මචං ඕවට උත්තර හොයන්න යන්න එපා හරිය.....ehema wenne ai ban

දඩබ්බරයා;17040819 said:yako mage yaluwa aurudu 7k love karala badinna hitiye me September. masa dekakata withara kalin badapu muslim lamai dennek inna minihek ekka eki giya... owa monawada ban... bandata passe giye na kiyala hitha hada ganin....

මචං ඕවට උත්තර හොයන්න යන්න එපා හරිය.....
අනික ප්‍රෙපා්සල්, උඹල දෙන්න අවුරුදු ගානක් ලව් කරලත් නෑ....අනික උඹේ අඩුව මොකක්ද කියලත් කියන්නේ නෑ.........
තේරෙන්නෙ නැද්ද උඹට හමුබවුනාම තේරෙන්න ඇති දැන්ම හැලුවෙ නැත්තං කේස් වෙනව කියලා......
අල්ලලා දාපං බං......
මූදෙ ඉන්නෙ එක මාළුව ද?
යකෝ මේ දවස්/මාස ගානක එකක් ගැන උඹ ඔච්චර විරවෙනව නම්, අවුරුදු ගානක් කරලා, දේශපාලන හේතු නිසා ලව් එක නැති වෙලා, අවුරුදු එකහමාරක් පැය විසිහතරම බීලා, අවුරුදු 14ක් ජීවිතේ අන්තිම අනතුරේ තියපු මම කොච්චර නං පුක විකා ගන්න ඕන ද බං??????????![]()

වුනේ ද????wechha de terenne na ban
mata explain karala diyan moakdda me wune kiyala![]()

ඕක මොකක්ද බං.අපේ එළකිරයෙ ම *** ## කියන මෙම්බර් දාල තිබ්බෙ, අවුරුදු ගානක් ආශ්‍රය කරලා, වෙඩින් ඩේට් ෆික්ස් කරලා,ඇදුම් අරං, වෙඩින් කාඩ් ගැහුවයින් පස්සේ කෙල්ල වෙන පොරක් සෙට් වෙලා අතට ම මාට්ටු වුනා, ඒ නිසා වෙඩින් එක කෑන්සල් කලා කියලා.............ape ekek 5years love karala eka gewal walinuth katha karala wedding dates plan karanna innakota kella eka parata be kiyala,reason ekak ahuwama reason ekak dilath ne..dan uta phsyco gahala..

වුනේ ද????
කෙල්ලට තේරුණා උඹ සිරා කියල කරන්නේ....මොකද අතින්වත් අල්ලන්නේ නැතුව ඉන්න කොට කෙල්ලට තේරුණා උඹ බොක්කෙන් ම බහින්නේ කියලා...
කෙල්ල හැදුවේ ටික දවසක් වනල අතඅරින්න. ගෙදරට මොකක් හරි කෙප්පයක් අතෑරලා...ඒකි ගේ අදහස් වලට ගැලපෙන්න නෑ...සෝ කම්-සෝ ෆෝත්......එහෙම බෑ කියල තේරුණා.
ඒ නිසා ඉමීඩියට්ලි හැලුවා..........
උඹ හේතුව අහපං.මලාට හේතුව කියන්නේ නෑ. මොකද හේතුවක් නෑ.
හේතුව තමා කෙල්ලට කවුරු හරි ඉන්නවා. ගෙදරයි උඹවයි දෙගොල්ලව ම කෙල්ල අන්දවනවා.....
මම කියන්නෙ බොරු ද කියල හොදට හොයල බලපං...........