Affair problem, plz help

amila_shan

Member
Dec 21, 2014
6
1
0
Hi mchan la,

Man me fake ekakin awe original eke enna bari hinda, godak aya innawa mawa personally danna.
Man aulen inne machanla, plz mcn joke ekata ganna epa.:(
Ape affair eka dan 1 yr 2 month. Mage gf eya iwasanawa adui podi detatt taraha yanawa,eya kiyanne man eyata adare nalu,kellek wenuwen karana ewa tika karanawalu.Man eyata adare natnam mata eya kiyana podi deyat duka hitenne nane.wenadata man eyawa clz iwara unama gdara gin danawa,hama dekinma parissam karanawa.eyage clz wala weda goda gahunama man ewa karala deno.Adu tarame eya dukin, weda wediwela pressure innawata man asa nee.ai eya kiyanne man selfish kiyala.Hamadama kiyanne man adare nalu.man eyawa adawanawalu.eya gena hitanne nalu.eyawa hadanna enna epalu, free eke inna dennalu. but man epa kiyala nee kisi dekata. taraha giyama kiyanawa meka nawattamulu kiyala aye eyama katha karanawa samahara dawas walata mamama katha karanawa.
Ane ai mcnla mehema, ubalage kellot me wageda?
 
  • Like
Reactions: Mr. Shan

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    මොන ප**ක් ද බං. ඔන්න ඕකිව අත ඇරපන්. ඇත ඇරලා බලපන් දිගටම ඔය talks දෙනවද කියල. උන් ලොකුව දෙන්නේ උඹ නැවෙනකන් විතරයි.
    Be a Man and do the right thing

    Its ok baby, දැන් ඉතිං පලයන් කියල මුනටම කියපන්. මුණ පුක වෙන්න
     
    Last edited:
    Hi mchan la,

    Man me fake ekakin awe original eke enna bari hinda, godak aya innawa mawa personally danna.
    Man aulen inne machanla, plz mcn joke ekata ganna epa.:(
    Ape affair eka dan 1 yr 2 month. Mage gf eya iwasanawa adui podi detatt taraha yanawa,eya kiyanne man eyata adare nalu,kellek wenuwen karana ewa tika karanawalu.Man eyata adare natnam mata eya kiyana podi deyat duka hitenne nane.wenadata man eyawa clz iwara unama gdara gin danawa,hama dekinma parissam karanawa.eyage clz wala weda goda gahunama man ewa karala deno.Adu tarame eya dukin, weda wediwela pressure innawata man asa nee.ai eya kiyanne man selfish kiyala.Hamadama kiyanne man adare nalu.man eyawa adawanawalu.eya gena hitanne nalu.eyawa hadanna enna epalu, free eke inna dennalu. but man epa kiyala nee kisi dekata. taraha giyama kiyanawa meka nawattamulu kiyala aye eyama katha karanawa samahara dawas walata mamama katha karanawa.
    Ane ai mcnla mehema, ubalage kellot me wageda?

    ආදර සැලකිලි බලාපොරොතු වෙලා ඒවා තමං හිතන ගානට නොලැබුනහම තරහ යන එක ගෑනු ගතියක්. මටත් ඕක වෙලා තියනව. ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ කියන්නෙ ඕක නිසයි. ඒගොල්ලන්ට හැඟීම් දැනෙනව වැඩියි.

    හැබැයි අන්තෙට යනවනම් පොඩි ප්‍රශ්නයක්. මං හූන කිව්ව වගේ කියන්නං, බැන්දට පස්සෙ ඕක අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ හින්ද ඕක දැන් ඉවසං ඉන්න අමාරුනං බැන්දොත් උඹට 40ට කලින් ප්‍රෙෂර් හැදෙයි. එනිසා දුර දිග කල්පනා කරන්න. අතේ තියන දත්ත අනුවනම් මගේ advise එක: මෙයාව අතහැරලා, මේක පාඩමක් විධියට සලකා ඊළඟ සැරේ මේවට සැහැල්ලුවෙන් මූණ දෙන ගානට මානසික ශක්තිය වැඩිකරගන්න. ලේසියෙන් දුක් නොවෙන පිරිමින්ට ගැහැණු අය කැමතියි. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba dekata newena hinda tamai okoma nahayen adilla...aye ohoma kiyaddi mukuth kiyanne nethuwa reply karanne nethuwa katha karanne nehuwa idapan,passe msg ekak dapan uba affair eka newathuwa ona deyak karaganna kiyala.....okoma leda hoda wei ita passe...
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    hema detama time ekak have hodama time eka allala, mala penala hitapan, e kellata adare nehei kiwwahama "oyata adare neththam mama wena kata hari wenna ethi adare e kellawa hoya gannam kiyahan" echcharai. kella ubata loweth adare nam paththu wenna gannawa. paththu unata kamak nehe uba nimenna epa. prashne katha karalama iwarayak karala daanawam ubath paththu wela idin
    jayen jaya
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    kello ohoma thama ban..un okkotama pissu..uba owa ganan ganna epa..unwa therum ganna giyoth apita pissu hadenawa..man kiyanawata ube kella sambande nawaththamu kiwama uba ha kiyapan..passe kellama ube passen enawa dekata namigena..uba waraddak karanne naththam konda kelin thiyan idapan kella kiyana ewa ganan ganne nathuwa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔය ලව් එක බ්‍රේක් කරල දාපන් බං.. උඹට බැන්ඳට කවදාවත් සතුටින් කල් ගෙවන්න ලැබෙන්නෙ නැහැ.. ඔහොම හිතන පතන කෙල්ලො බැන්ඳම හරි කරදයි.. වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න උත්සාහ කරපං.. ඒත් මං හිතන්නෑ ඒකත් කරන්න පුළුවන් දෙයක් කියලා.. ලද දෙයින් සෑහීමකට පත් වෙන්නෙ නැහැ එයාලා..:no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    owa monawada mage kalin affair eka break up wune man car eke dora arinne ne kiyala kellata bahinna.man ariyema ne..hemadama nahayenma adanawa,pukata ekak dila elewwa anthimata....
     
    ඔය වගේ ගෑනු එක්ක පවුල් කන්න බැහැ බං.. ගෑනියෙක් බඳිනකොට එක වේලක් හරි නොකා ඉවස දරාගෙන ඉන්න පුළුවන් ගෑනියෙක් වෙන්න ඕනි.. දුක සතුට සම සේ විඳ දරාගන්න පුළුවන් ගෑනියෙක් වෙන්න ඕනි.. නැතුව තමන් හැම වෙලාවෙම හරි තැනයි ඉන්නෙ කියලා හිතන් තමන්ගෙ කොච්චර වැරදි තිබුණත් තමන්ගෙ ස්වාමියව වැරදිකාරයා කරන ගෑනු එක්ක පවුල් කන්න බැහැ..

    පවුල් උනාට පස්සෙ ඕන තරම් ප්‍රශ්න එනවා.. ඔය ලව් කරන කාලෙ වගේ බැන්ඳට පස්සෙ ජීවිතේ සුන්දර නැහැ.. කටුකයි.. ඉතිං මේ කාලෙ ඔහොම නම් බැන්ඳට පස්සෙ කොහොම වෙයිද..?
     
    දෙන්නට දෙන්නා තේරුම් ගන්න බැරි නම් සම්බන්ධය නවත්තන එක තමා හොඳම වැඩේ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අපෝ ඔය ලව් එක බ්‍රේක් කරල දාපන් බං.. උඹට බැන්ඳට කවදාවත් සතුටින් කල් ගෙවන්න ලැබෙන්නෙ නැහැ.. ඔහොම හිතන පතන කෙල්ලො බැන්ඳම හරි කරදයි.. වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න උත්සාහ කරපං.. ඒත් මං හිතන්නෑ ඒකත් කරන්න පුළුවන් දෙයක් කියලා.. ලද දෙයින් සෑහීමකට පත් වෙන්නෙ නැහැ එයාලා..:no:

    කියන්නත් කලින් අපේ ගුරුතුමා ඇවිත්:cool::yes:
    :sorry:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දුක් වෙන්න එපා බං :sorry:... කෙල්ල උබට පොල්ල තියන්න යන්නෙ :confused:.
    source : My Own Experiences
    :baffled:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඔය වගේ ගෑනු එක්ක පවුල් කන්න බැහැ බං.. ගෑනියෙක් බඳිනකොට එක වේලක් හරි නොකා ඉවස දරාගෙන ඉන්න පුළුවන් ගෑනියෙක් වෙන්න ඕනි.. දුක සතුට සම සේ විඳ දරාගන්න පුළුවන් ගෑනියෙක් වෙන්න ඕනි.. නැතුව තමන් හැම වෙලාවෙම හරි තැනයි ඉන්නෙ කියලා හිතන් තමන්ගෙ කොච්චර වැරදි තිබුණත් තමන්ගෙ ස්වාමියව වැරදිකාරයා කරන ගෑනු එක්ක පවුල් කන්න බැහැ..

    පවුල් උනාට පස්සෙ ඕන තරම් ප්‍රශ්න එනවා.. ඔය ලව් කරන කාලෙ වගේ බැන්ඳට පස්සෙ ජීවිතේ සුන්දර නැහැ.. කටුකයි.. ඉතිං මේ කාලෙ ඔහොම නම් බැන්ඳට පස්සෙ කොහොම වෙයිද..?

    Hoda welawata kalinma nathara kala mage eka :cool:

    දුක් වෙන්න එපා බං :sorry:... කෙල්ල උබට පොල්ල තියන්න යන්නෙ :confused:.
    source : My Own Experiences
    :baffled:

    :yes::yes: Same Here Machan oya tika kiyala mata sathiyak giye na :rofl:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    owa monawada mage kalin affair eka break up wune man car eke dora arinne ne kiyala kellata bahinna.man ariyema ne..hemadama nahayenma adanawa,pukata ekak dila elewwa anthimata....

    සිරාවට බං.... වෙන්න බෑ.පල පල ඒක මහ අමුතු කතාවක් නේ.