Affirmations

nul

Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මොකක්ද කිරියෙ කකුලො Affirmations ගැන හිතන්නෙ. මම ටික දවසක ඉඳන් පොඩි Affirmation එකක් හදාගෙන ට්‍රයි එකක් දාල බැලුව ප්‍රතිපල තියෙනවනෙ බං. මටම පුදුමයි. මම සාමාන්‍යයෙන් ඕව විස්වාස කරන්නෙත් නෑ. මොනාද උඹලගෙ අත්දැකීම් සහ ඔපීනියන් මේගැන.
     
    • Dislike
    Reactions: YelaWolf

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    Try කලා කිව්වේ, මොනවද කලේ
    ඇයි බං ඔය තියෙන්නෙ එක දෙයක් ගැන ෆෝකස් කරල ඒක උනාවගේ හිතල. ඒක ගැන මනෝ ගහන සීන් එක. අන්න එහෙම තමා කරේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Sen-lu

    Well-known member
  • Dog What GIF by MOODMAN
     
    • Like
    Reactions: nul

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඇයි බං ඔය තියෙන්නෙ එක දෙයක් ගැන ෆෝකස් කරල ඒක උනාවගේ හිතල. ඒක ගැන මනෝ ගහන සීන් එක. අන්න එහෙම තමා කරේ.
    හ්ම්. ඔව් ඇත්තක් නැත්තේ මත් නැහැ. තමන්ට ඒ දේ ලැබුනම හොඳ දෙයක් වෙනවා නම් ඉක්මනට Affirmation වැඩ කරනවා
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    කට්ටිය ටිකක් confuse වෙලා හින්ද මම කියන්නම්කො මම කරේ මොකක්ද කියල. මේක හැබැයි හෙන බොලඳයි. ඒක හින්ද හිනාවෙන්න ඔට්ටු නෑ හරිද

    මුලින්ම Affirmations කියන්නෙ ධනාත්මක චින්තන සීන් එක. මම ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුව යූටියුබ් එකේ කමෙන්ට් තිබ්බ උන්ට හරිගියා කියල රෙඩිට් එකට ගිහින් බැලුවම ඒකෙත් තියෙනව උන්ටත් හරිගියා කියල. හරිගියේ නෑ කියපු අයත් හිටිය.

    කනාවට හරි හරියන්න පුළුවන් කියල පොඩ්ඩක් evidence එහෙමත් තියෙන හින්ද සහ අමුතුවෙන් වෙන්න හානියකුත් නැති නිසා මම වැඩේ පටන්ගත්ත.

    මම ලබාගන්න බලාපොරොත්තු උන එකනම් හෙන බොලඳයි. මම හිතුව මම ලස්සනයි කට්ටිය මට ආකර්ෂණය වෙනව කියල. ඔන්න ඔහොම රෑට හිතල මම නිදාගන්නව.

    සිරාවටම දවස් 2ක් ගියේ නෑ වැඩකරන තැන කෙල්ලෙක් කීවනෙ ඔයා ලස්සන වෙලා කියල 😳 මටම පුදුමයි. මම මගේ ඇදුම්වත් කොන්ඩෙවත් මොනාවත් වෙනස්කරල නෑ. ඕක ඉතින් මට හොඳ මෝටිවේෂන් එකක් උනා. මම දිගටම වැඩේ කරගෙන ගියා. ජීවිතකාලෙටම ලස්සනයි කියල අහල නැති මට දවසට හතර පස් දෙනෙක් කියනවනෙ බං ලස්සන වෙලා කියල. මෙහෙම එකක් මම කරනව කියල කියන්නෙ දැන් මෙතන පලවෙනි වතාවට නිසා.ඔහොම කියන අය කොලොප්පමට කීව වෙන්නත් බෑ.

    ඔය අතරෙ තමා මම කලින් ත්‍රෙඩ්එකක් දාල කියපු HR කෑල්ල සෙට් උනෙත්. ඔව් ඉතින් ඒ වැඩේ නම් කචල්වුනා තමා. හැබැයි ඉතින් ඇහුව කෙල්ලොත් බෑ කීව මිසක් කෙල්ලෙක් මගෙන් අහල කවදාවත් මීට කලින් යාලුවෙන්න ඇවිත් නෑ.

    මම දැනටත් දිගටම මේක කරනව. හැමදාම compliment කීපයක් වරදින්නෙ නෑ. මට උනත් කන්නාඩියෙන් බැලුවාම මම සැහෙන්න attractive වෙලා කියල පේනව. මොකක්ද මන්ද හැබැයි මොනාහරි වෙනව :D

    කිරියොන්ට මේගැන මොනාහරි අත්දැකීම් තියෙනවද බලන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ. නෙගටිව් පොසිටිව් ඕන අදහසක් කියන්න බලන්න. මම නම් full confus වෙලා ඉන්නෙ.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006

    ඔය Subject එක උඹ ඔය හිතං ඉන්නවට වඩා ගොඩක් ඩීප් මචං.. උඹ නිකං ඔය වටින් ගොඩින් කෑලි දෙකක් තුනක් අල්ලගෙන නිකං ගොඩ පිනනවා වගේ වැඩක් කරන්නෙ.. Delusional වෙන්න එපා ඕනවට වඩා.. Positive Thinking, Affirmation වගේ දේවල් ගැන ගැඹුරු අවබෝධයක් නැති උනාම Delusional Mind එකක් නිර්මාණය වෙන්නෙ.. උඹ ඒකට ඔය කරනව වගේ Confirmation Bais එකත් සෙට් කරගත්තම බඩුම තමා. ඕවගෙ ලොකු ඇත්තක් තියෙනව, ඒත් එක උඹ ඔය හිතං ඉන්න විදිහෙ ටයිප් එකේ නෙමේ.. විස්තර කර කර නම් ඉන්න බෑ.. මම කියන්නෙ හරියට ඔය Concept එක බොක්කටම යනකං අවබෝධ කරගන්න උත්සාහ කරන්න එහෙන් බලපු වීඩියො කෑල්ලකිනුයි, මෙහෙන් කොහෙන් හරි කියවපු කෑල්ලකුයි ට්‍රයි කරල Mentally Distorted වෙනවට වඩා..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p

    Wisthara karala kiyapanko ithin
     
    වීඩියෝ හරි පොත් හරි රෙකමන්ඩ් කරන්න පුළුවන්ද වැඩි දුරටත් ඕක ගැන ඉගෙන ගන්න.

    මම ඉතින් වැඩිය දේවල් නම් දන්නෙ නෑ. හැබැයි පෙර උගත් පාඩම් හින්ද දේවල් පුළුවන් ඉක්මනට ලයිෆ්ස්ටයිල් එකට දැන් මම ඇඩ්කරගන්න බලනව.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    වීඩියෝ හරි පොත් හරි රෙකමන්ඩ් කරන්න පුළුවන්ද වැඩි දුරටත් ඕක ගැන ඉගෙන ගන්න.

    මම ඉතින් වැඩිය දේවල් නම් දන්නෙ නෑ. හැබැයි පෙර උගත් පාඩම් හින්ද දේවල් පුළුවන් ඉක්මනට ලයිෆ්ස්ටයිල් එකට දැන් මම ඇඩ්කරගන්න බලනව.

    මට එහෙමම කියන්න එකපාරටම ඔළුවට එන්නෙ නෑ.. මමත් ගොඩක් බලලා, විවිධ පැති ඔස්සේ කියවලා, පුළුවන් තරම් Information එකතු කරන් අන්තිමට මමම කල්පනා කරල කරල තමා ඔය සංකල්පය හරියටම තේරුම් ගත්තෙ.. ගොඩක් දේවල් වලට උත්තර තියෙන්නෙ මචං වීඩියො වලවත්, පොත් වලවත් නෙමේ, තමන් ළගමයි. මනසේ අදාළ පාට් එක අපිට Focus කරං සැලකිය යුතු වෙලාවක් Access කරං ඉන්න පුළුවන් නම් අපිට ලේසියෙන් ඕවා අවබෝධ කරගන්න පුළුවන්.. හැබැයි ප්‍රමාණවත් Information ප්‍රමාණයක් තියෙන්නත් ඕන.. ඕවා කරන්න ඉතිං මනස වැඩ කරන හැටි, සිතුවිලි ඉපදෙන ආකාරය, Emotions හටගන්න ආකාරය, Energy, Vibration, Frequency වගේ Subject ගැන ගැඹුරු යථාර්ථවාදී Scientific පැත්තෙන් හා ආධ්‍යාත්මික පැත්තෙන් අවබෝධයක් තියෙන්න ඕන සහ Awareness, Concentration, Meditation කියන දේවල් හොදට අවබෝධ කරන් ප්‍රගුණ කරල තියෙන්න ඕන.. Meditation කියන්නෙ හුස්ම ඉහළට, හුස්ම පහළට කරන, කියන එක නෙමේ, ඊට වඩා ගොඩක් ගැඹුරුයි.. අන්න ඒ වගේ Affirmations කියන්නෙත් මම දැන් ලස්සනයි, මට උතුරන්න සල්ලි තියෙනවා, මම හරිම සතුටින් ඉන්න කෙනෙක් වගේ Delusional දේවල් පිස්සෙක් වගේ කියව කියව කාලෙ නාස්ති කරන එකත් නෙමෙයි.. ඔය හැමදේම ඉගෙනගන්න කලින් උඹට මම එකක් කියන්නම් ඉගෙන ගන්න... A waste of time is a waste of time, Doesn't matter it's Positive or Negative. උඹ YouTube එකේ ආතල් විඩියෝ බල බල කාලෙ නාස්ති කරත්, Positive කියල හිතං ඉන්න Self Help විඩියෝ බල බල කාලෙ නාස්ති කරත් ගොඩක් වෙලාවට දෙකෙන්ම වෙන්නෙ කාලෙ නාස්ති කිරීමක් පමණයි.. උත්තරය තියෙන්නෙ උඹ ගාව.. උත්තරය තියෙන්නෙ Google එකේවත් YouTube එකේවත් නෙමේ.. ඔයිට වඩා නම් විස්තර කරන්න කියන්න එපා..
     
    Mmm interesting.

    මම දැන්ම ඕනවට වඩා තියරි ගැන හොයන්න යන්නෙ නෑ. ඉතිහාසෙ ඉඳන්ම මම වැඩිපුර ඕව ගැන හිතන්න ගියාම වෙලා තියෙන්නෙ මූලික කාරනේ අමතක වෙන එක. ඒක හින්ද දැනට මේක හරිගිහින් වගේ තියෙන නිසා. තව කාරනා 2කට තුනකට මේ ක්‍රමේ ඇප්ලයි කරල බලනව. හරිගියේ නැත්නම් බලනව මොනාද වෙනස් කරන්න තියෙන්නෙ කියල.
     
    Hmm.. Trail & Error Method. ඔය ක්‍රමය ජීවිතේ අනිත් හැම මාතෘකාවේදීම හරි. ඒත් මනසත් එක්ක සෙල්ලම් දානකොට යම් මට්ටමක හරි ප්‍රමාණවත් අවබෝධයකින් දාන්න ඕන. එහෙම නැති උනොත් ඒක මොන තරම් ජීවිතේට බලපානවද, ජීවිතේ තීරණ වලට මොන තරම් බලපානවද කියල හිතන්නවත් බැරි තරම්. උඹෙ ඔලුව දැනටමත් වැරදි දිශාවට ගමන් කරන්නෙ.. උබ පොස්ට් එකේ කියල තියෙන දේවල්. කියල තියෙන විදිහ දැක්ක ගමන් ඒක තේරැන නිසා තමා තකහනියක්ම කිව්වෙ ඕනවට වඩා Delusional වෙන්න එපා කියල. Anyway ජය..

    FYI. The Problem is not about affirmation. The Problem is not that you are practicing it or playing with it within your limited knowledge about the subject. The Problem is that there is a "Confirmation Bais" involved with it and it is a top-level mental distortion and have the potential to affect your life in many different areas. I hope you are smart enough and humble enough to understand what I am trying to say.
     
    Last edited: