ow ithin ban ape rate thakshane diuyunu nane , hama thanama ohoma thamai accident unama eliyata ganne , ikmanata eliayata gannath epai ithin .
වෙන රටවල තුවාලකාරයො එලියට ගන්න දියුණු තාක්ෂණේ මොකක්ද බන්. කට්ටියටම කියල දියන් වැදගත් වෙයි

ow ithin ban ape rate thakshane diuyunu nane , hama thanama ohoma thamai accident unama eliyata ganne , ikmanata eliayata gannath epai ithin .

ඔව්.අපේ සාක්ෂරතාවය මෙච්චරයි කියලා පම්පෝරි ගහන එක නෙමෙයි වෙන්න ඕන.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන එක..නිසි අයට නිසි තැන නොලැබීමේ ප්‍රතිවිපාක තමයි ඕවා.මමනම් හිතන්නේ මුළු ලංකාවේම ඉන්න මිනිස්සුන්ව එක පාර බ්‍රේන් වොෂ් එකක් කරවලා ගන්න ඕන.
යකෝ මේ ලංකාව.මෙහේ චැනල්කාරයෝ සල්ලි මත්තේ නැහෙනවා පෝය දවසට වත් අර කිසිකබල් ටෙලි නාට්‍ය නොදා ඉන්න බැරි උන් ,ඔහොම දෙයක් කරයිද.![]()

නෑ බීලා බන්![]()
ඔතන පොඩි බෙන්ඩ් එකක් තියනවා එතනින් කෙලින්ම ගිහින් ලයිට් කණුවක වැදිලා තිබ්බේ
ලයිට් කණුවක වැඳිලා මෙච්චර damage එකක්.? පට්ට speed වෙන්න ඇති නේ..

කොහෙද බන් ?
වෙන රටවල තුවාලකාරයො එලියට ගන්න දියුණු තාක්ෂණේ මොකක්ද බන්. කට්ටියටම කියල දියන් වැදගත් වෙයි![]()
අහ බිල නම් කමක් නෑ මලාට
ow ithin ban ape rate thakshane diuyunu nane , hama thanama ohoma thamai accident unama eliyata ganne , ikmanata eliayata gannath epai ithin .
වෙන රටවල තුවාලකාරයො එලියට ගන්න දියුණු තාක්ෂණේ මොකක්ද බන්. කට්ටියටම කියල දියන් වැදගත් වෙයි![]()

ikmanta eliyata ganna ona na bn lankawe haro emmergency unit ekak haduwanm..aduma lankawe cpr ekak dennawath samanya manussayekta danumak nee..ehew eke owa gana katha karanna deyak nee