After A/L

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචන්ලා A/L ලිව්වා මේ පාර
    ගිය පාර s3 යි
    ටෙක් වලින් a/l කලේ
    BIT (colombo uni එකෙන් කරන්නේ) කරන්න හිතන් ඉන්නවා.
    මේක කරන එක හොදද
    නැත්තං වෙන කරන්න හොද කොර්ස් එකක් කියන්න
    බම්ප් එකක් හරි දාපල්ලා.