After AL help ekak.....

garment123

Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    මචන්ලා,

    මගෙ නැදැ වෙන නන්ගි කෙනෙක් කලා කරෙ. කෙල්ල පාස්.
    ඉස්සරට ජොබ් එකකට යන්න බලාගෙන එයාට කොර්ස් එකක් කරන්න ඔනීලු.
    උබල රෙකමන්ඩ් කරන කොස් එකක් සහ ආයතන්යක් කියපල්ලකො.
    අයිට් වලට කෙල්ල කැමති නැහැ.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබල රෙකමන්ඩ් කරන කොස් එකක් ekeita kamathi 1k karanta kiyapan,
    ආයතන්යක් කියපල්ලකො ,NYSC,NITA,Yoth ,....

    අයිට් වලට කෙල්ල කැමති නැහැ.
    art kalanam IT Walata Enta epa kiyapan,aparadded kale,
    art karayo 99.99% IT aula,
     
    • Like
    Reactions: garment123

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    නංගිව බලන්නෙ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි මිත්‍රයා.
    හොඳට ඇගපත පෙනුම තියෙනවනම් ඉතින් ඒවටම හරියන කෝස් තියෙනවා :P :lol: ;)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මචන්ලා,

    මගෙ නැදැ වෙන නන්ගි කෙනෙක් කලා කරෙ. කෙල්ල පාස්.
    ඉස්සරට ජොබ් එකකට යන්න බලාගෙන එයාට කොර්ස් එකක් කරන්න ඔනීලු.
    උබල රෙකමන්ඩ් කරන කොස් එකක් සහ ආයතන්යක් කියපල්ලකො.
    අයිට් වලට කෙල්ල කැමති නැහැ.
    IPM - Human Resourse Management
    කරන්න කියපන්..
    සර්ටි‍ෆිකේට් ලෙවෙල් ඉදන් පිඅයවරෙන් පියවර ඩිග්‍රී එකට නගින්න පුලුවන්.
    ජොබ්ස් තියෙනවා
     
    • Like
    Reactions: garment123