After Effects වලට නියම scripts Plugins Collection එකක්

isuruwelagedara

Junior member
  • Oct 21, 2015
    34
    24
    8

    add.jpg

    මේක වැදගත් වෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඉගෙන ගන්න දරුවන්ට හා දැනට ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් බාවිතා කරන හැමෝටම ඉතිං මම දැන් ගොඩක් කල් ඉදන් මේ බ්ලොග් එක කරගෙන යනවා ඉතින් මම මේ හැම පොස්ට් එකක් ම දැම්මේ අපේ උන්ට හොයගන්න ගන්න බැරි ගොඩක් වටින පොස්ට් ඉතින් අද මම දෙන්න යනේ මෙච්චර කාලෙකට දුනේ නැති ගොඩක් වටින දෙයක් ඉතින් මේකට
    ඉතින් ගන්න ඔනෙ අය ගිහින් බලන්න මෙන්න ලින්ක් එක

    https://goo.gl/AFZJxd
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උබ වගේ ගොන් මී හරකෙක්. අනේ බන් ඇයි උබලා ඔච්චර මෝඩ වැඩ කරන්නෙ බන්. දුකයි උබට වෙන්න යන දේ දැක්කාම.:nerd::nerd:
    උබට මොලේ අමාරුවටද බන් ඈඩ්සෙන්ස් දාපු website එකක ලින්ක් එකක් මෙතන දැම්මේ.
    උබ දන්නේ නැද්ද මේකේ ඉන්න එවුන්ගේ කලගුන සැලකීම ගැන. :lol::lol:
    තෝ වගේ ගොන් හරකෙක් අම්මපා. අමාරුවෙන් ගත්තු ඇඩ්සෙන්ස් එක ඉතුරු වෙයිද බලහන් දැන් ඉතින්.
    උබේ පෝස්ට් එක වැදගත් බන්. ඒකයි රෙප් දෙන්නේ.
    ඒත් උබට හෙට වෙද්දී වෙන දේට දුකයි. ඒ තරම් සත්ගුනවත් මිනිස්සු මේකේ ඉන්න නිසා.
    පුලුවන් නම් දැන්වත් ලින්ක් එක අයින් කරවගනින්.
    නැත්නම් වෙන ලින්ක් එකක් දාපන් ඉක්මනට ඇඩ්මින්ට කියලා.
    +7 tfs
     
    • Like
    Reactions: jaycharm

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ වගේ ගොන් මී හරකෙක්. අනේ බන් ඇයි උබලා ඔච්චර මෝඩ වැඩ කරන්නෙ බන්. දුකයි උබට වෙන්න යන දේ දැක්කාම.:nerd::nerd:
    උබට මොලේ අමාරුවටද බන් ඈඩ්සෙන්ස් දාපු website එකක ලින්ක් එකක් මෙතන දැම්මේ.
    උබ දන්නේ නැද්ද මේකේ ඉන්න එවුන්ගේ කලගුන සැලකීම ගැන. :lol::lol:
    තෝ වගේ ගොන් හරකෙක් අම්මපා. අමාරුවෙන් ගත්තු ඇඩ්සෙන්ස් එක ඉතුරු වෙයිද බලහන් දැන් ඉතින්.
    උබේ පෝස්ට් එක වැදගත් බන්. ඒකයි රෙප් දෙන්නේ.
    ඒත් උබට හෙට වෙද්දී වෙන දේට දුකයි. ඒ තරම් සත්ගුනවත් මිනිස්සු මේකේ ඉන්න නිසා.
    පුලුවන් නම් දැන්වත් ලින්ක් එක අයින් කරවගනින්.
    නැත්නම් වෙන ලින්ක් එකක් දාපන් ඉක්මනට ඇඩ්මින්ට කියලා.
    +7 tfs

    කෝ බං ඇඩ්සෙන්ස් නෑනෙ ? :eek: :eek:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ක් වගේ පොඩි මුදලක්.
    ඒ මුදලට ඔයාලට ලැබෙනවා 150 වැඩි scripts Plugins Collection එකක් ස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ක් වගේ පොඩි මුදලක්.
    ඒ මුදලට ඔයාලට ලැබෙනවා 150 වැඩි scripts Plugins Collection එකක් ස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ;):P
     
    DuaLipa

    Member
    Apr 18, 2017
    24
    5
    0
    අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ක් වගේ පොඩි මුදලක්.
    ඒ මුදලට ඔයාලට ලැබෙනවා 150 වැඩි scripts Plugins Collection එකක්

    Oya ai meka mulin damme naththe ???
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    meke apita dila tiyana eke nan rs.2000k gewanna oni tama...eth blog eke anith post wala free dila tiyana plugins tika nan hodai...passe night time data tiken tika tika download karaganna one...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ක් වගේ පොඩි මුදලක්.
    ඒ මුදලට ඔයාලට ලැබෙනවා 150 වැඩි scripts Plugins Collection එකක් ස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ
    රුපියල් 2000 ක් වගේ පොඩි මුදලක්.
    ඒ මුදලට ඔයාලට ලැබෙනවා 150 වැඩි scripts Plugins Collection එකක් ස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    add.jpg

    මේක වැදගත් වෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඉගෙන ගන්න දරුවන්ට හා දැනට ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් බාවිතා කරන හැමෝටම ඉතිං මම දැන් ගොඩක් කල් ඉදන් මේ බ්ලොග් එක කරගෙන යනවා ඉතින් මම මේ හැම පොස්ට් එකක් ම දැම්මේ අපේ උන්ට හොයගන්න ගන්න බැරි ගොඩක් වටින පොස්ට් ඉතින් අද මම දෙන්න යනේ මෙච්චර කාලෙකට දුනේ නැති ගොඩක් වටින දෙයක් ඉතින් මේකට
    ඉතින් ගන්න ඔනෙ අය ගිහින් බලන්න මෙන්න ලින්ක් එක

    https://goo.gl/AFZJxd

    honda wadak mchn..... blog eke post okkoma navigate karanna navigation bar ekak add karoth narakada? podi idea ekak me..... post hoya ganna lesiy ethakota..........
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    උබ වගේ ගොන් මී හරකෙක්. අනේ බන් ඇයි උබලා ඔච්චර මෝඩ වැඩ කරන්නෙ බන්. දුකයි උබට වෙන්න යන දේ දැක්කාම.:nerd::nerd:
    උබට මොලේ අමාරුවටද බන් ඈඩ්සෙන්ස් දාපු website එකක ලින්ක් එකක් මෙතන දැම්මේ.
    උබ දන්නේ නැද්ද මේකේ ඉන්න එවුන්ගේ කලගුන සැලකීම ගැන. :lol::lol:
    තෝ වගේ ගොන් හරකෙක් අම්මපා. අමාරුවෙන් ගත්තු ඇඩ්සෙන්ස් එක ඉතුරු වෙයිද බලහන් දැන් ඉතින්.
    උබේ පෝස්ට් එක වැදගත් බන්. ඒකයි රෙප් දෙන්නේ.
    ඒත් උබට හෙට වෙද්දී වෙන දේට දුකයි. ඒ තරම් සත්ගුනවත් මිනිස්සු මේකේ ඉන්න නිසා.
    පුලුවන් නම් දැන්වත් ලින්ක් එක අයින් කරවගනින්.
    නැත්නම් වෙන ලින්ක් එකක් දාපන් ඉක්මනට ඇඩ්මින්ට කියලා.
    +7 tfs

    Sira kathawa :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: forbidden

    isuruwelagedara

    Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    අපේ උන් හරි වෙනස් ජාතියක් මහත්තයෝ .....

    බැනලා හරි comment එකක් දාන්න ආපු එකට උබලට ස්තූති මීට වඩා බනින්න පුලුවන්නම් ඒත් කමක් නැහැ අපේ ලංකාවේ උන්ට තියෙනේ හරි කුහක අදහස්.

    කිසිම එකෙක් මම මේ දාලා තියන අනික් දේවල් ගැන කියලා නැහැ RoxDeyon,
    forbidden Hasantha125 thanks,මචන් උබේ කොම්මෙන්ට් එකට, මම මගේ බ්ලොග් එකට ඇඩ් අරගෙන තියනවා තමයි මම මේක Rs 2000 Price කරපු එකත් ඇත්ත.

    මේකපටන් ගත්ත විතරයි නිකමට වත් කවුරුත් හිතුවද මේ free දාල තියන ඒවා උබලට දෙන්න මම Data වලට වියදම් කරන්න ඔනේ මගේ කාලය කැපකරලා කියලා මම මුදලක් උපයගන්න හදන එක ඇත්ත ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සිවෙලා තියනවා මේ පොස්ට් හදන්න

    මේකත් free දෙනව කිවුවනම් එල මචන් කියල යයි හැම එකටම අවුල උනේ මම දාපු ඉලක්කම් 3

    කැමති කෙනෙක් කැමති විඩියකට මේවා ගන්න ඔනේනම් ගන්න

    johnferna678 , signshop කියලා තියනවා වගේ කැමති අයට එහෙම කරන්න පුලුවන් සමාවෙන්න ඔනේ කාට හරි මේ post එක නිසා කරදරයක් උනානම් සප් එක දුන්න හෙමෝටම

    ස්තූතියි
    ජය වේවා ...............