After Weight Loss

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Keto / 16-8 වගේ ක්‍රම වලින් Weight Loss උන අයගෙ පස්සේ experience එක මොකක්ද ?
    ආයෙත් පරන තත්වෙටම ආවද ?
    diet එකෙන් අයින් උනොත් නොර්මල් එකේ කල්පනාවෙන් කාල බීල maintain කරන කට්ටිය ඉන්නවද ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    karanna puluwan eka para keto karnna epa, amrui eka. tika tika deit karapn, man 8kg adu kara
    Thanks bro.
    අඩු වෙච්ච ගාන තාම එහෙමම තියනවද? අඩු උනාට පස්සෙ දිගටම diet එකේ ඉදියද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මම 16/8 කරේ 72 ඉඳල 62 ට වගේ ආව... Low Carbs Diet එකක් ගත්තේ

    මේ රිසල්ට් එක ආවේ ඩයට් කරලා කාලේ
    HBa1C 5.7
    Sugar level eka 80mg/dl (8Hrs - 10Hrs) Fasting

    මට ඕනේ උනේ 60ට එන්න නමුත් ටිකක් ගල් ගිහිල්ල මම ටික ටික කඩ කෑම සිනි දාල තේ බොන්න ෂොට් ඊට්ස් කොත්තු රයිස් වගේ කන්න ගත්ත


    දැන් ඉතින් සුපුරුදු පරිදි කනවා Maintain කරන්නේ නැහැ

    මෙන්න දැන් තත්වය
    weight 67.5Kg (Weekly wedi wenava)
    Hba1c last month check kara 5.8
    Sugar ekak check kara 98mg/dl (8hrs fasting)

    මට කියන්න තියෙන්නේ බර වැඩි වෙනවා කියන්නේ ඉතින් Insulin Resistant වෙනවා Daily Calorie intake eka ඕනෙවට වඩා වැඩි නිසා

    බඩත් ඇවිල්ල තියෙන්නේ වැඩේ කියන්නේ පරණ විදිහට කොන්ට්‍රෝල් කරගන්න අමාරුයි කඩෙන් කන්න වෙන අවස්ථා වැඩි වෙන නිසා

    ෆාස්ටින් හිටියට වැඩක් නෑ කඩ කෑම කන්න වෙනනම්