Against the Buddhism - බුදු දහමට එරෙහිව

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kamayen obage es wehila. eththa ettha lesas pili gohanna tharamata. kusal wadanna. ese nomethinam oba adurata wetenu eta. pama nowanna...:confused:

    බොහෝම ස්තූතියි විස්තර කරන්න ඉදිරිපත් උනාට
    නමුත් දකින දකින දේ ඇත්ත ලෙස පිළිගන්න කියල බුදු දහමෙවත් උගන්නන්නෙ නෑ:no:
    පමා නොවී ඔන්න ඕකත් වටහගන්න:rolleyes:

    මොනව උනත් බුදු දහමට එරෙහිව කියල මේකට නම් යොදපු එකටනම් මං එකඟවෙනවා:yes:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    welcome to EK. :D

    .....
    වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්.
    .....
    භාවනා කරන අයට බාදා කරන හෙවත් මාර පාක්ෂික දෙවිවරු කියලා කට්ටියක් ඉන්නවා කියලා මාත් "අහලා" තියනව. ඔය කියන දිව්‍ය පුත්‍රයත් එගොල්ලො අතර ප්‍රධාන කෙනෙක්ලු. මාර පාක්ෂික නම් අරථයෙන් මාරයා කියලා ඔය කියන දිව්‍ය පුත්‍රයාවත් යම් අවස්ථා වලදි හැදින්වුවා වෙන්න පුලුවන්. ඒක කොහොම උනත් මාරයා යනුවෙන් බොහොවිට හදුන්වලා තියෙන්නෙ කෙලෙස් හෝ මරණය වගේ දෙයක් කියලයි මං නම් හිතන්නෙ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    welcome to EK. :D
    ..... මාරයා යනුවෙන් බොහොවිට හදුන්වලා තියෙන්නෙ කෙලෙස් හෝ මරණය වගේ දෙයක් කියලයි මං නම් හිතන්නෙ.

    හරියට හරි මල්ලි මටත් හිතෙන්නෙ ඕකමයි
    මාරයා කියන්න අන්න සිතේ සොභාවය පැහදිලි කරන්න යොදාගත්තු දෙයක් විතරයි කියලයි මමත් හිතන්නෙ:)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    හරියට හරි මල්ලි මටත් හිතෙන්නෙ ඕකමයි
    මාරයා කියන්න අන්න සිතේ සොභාවය පැහදිලි කරන්න යොදාගත්තු දෙයක් විතරයි කියලයි මමත් හිතන්නෙ:)

    eaka eka awasthawak witharay. maraya kiyana wachane therum mata mathaka vidiyata 5 thiyenawa. eka awasthaawak thamay keles kiyana eka.

    meaka gena article ekak thibuna hamba unoth ek eke dannam.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eaka eka awasthawak witharay. maraya kiyana wachane therum mata mathaka vidiyata 5 thiyenawa. eka awasthaawak thamay keles kiyana eka.

    meaka gena article ekak thibuna hamba unoth ek eke dannam.

    ඔයින් එක අවසථාවකදිවත්
    මාරයා කියන්නෙ සිතා මතා කටයුතු කරන බලවේගයක් විදියට හඳුන්වල තියෙනවද ? :)
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    welcome to EK. :D

    භාවනා කරන අයට බාදා කරන හෙවත් මාර පාක්ෂික දෙවිවරු කියලා කට්ටියක් ඉන්නවා කියලා මාත් "අහලා" තියනව. ඔය කියන දිව්‍ය පුත්‍රයත් එගොල්ලො අතර ප්‍රධාන කෙනෙක්ලු. මාර පාක්ෂික නම් අරථයෙන් මාරයා කියලා ඔය කියන දිව්‍ය පුත්‍රයාවත් යම් අවස්ථා වලදි හැදින්වුවා වෙන්න පුලුවන්. ඒක කොහොම උනත් මාරයා යනුවෙන් බොහොවිට හදුන්වලා තියෙන්නෙ කෙලෙස් හෝ මරණය වගේ දෙයක් කියලයි මං නම් හිතන්නෙ.

    budu dahame maaraya namin kottasa 5k hadun wala thiyanawa

    1 moroththu maara
    2 kelesa maara
    3 dewa puththa maara
    4 skanda maara
    5 abisankarana maara

    dewa puththa maara namin hadun wanne wasa warthi maara diwiya puththraya
     
    Last edited:

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔයින් එක අවසථාවකදිවත්
    මාරයා කියන්නෙ සිතා මතා කටයුතු කරන බලවේගයක් විදියට හඳුන්වල තියෙනවද ? :)

    ow dewa puththa maara namin hadun wanne maara diwiya puthraya
     
    challenger1.0

    Member
    Aug 28, 2009
    11
    4
    0
    [size=+1]"කියන්නා කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය"
    මේ ත්‍රෙඩ් එකටත් මේ කියමන අදාලයි.[/size]​
     
    challenger1.0

    Member
    Aug 28, 2009
    11
    4
    0
    බුදුහාමුදුරුවො පිරිනිවන්පාන්න මාස 03 කට කලින් මාර දිව්‍ය පුත්‍රයා ඇවිත් කිව්වා දැන් ශාසනය ඇති කරල ඉවර හින්දා කිව්ව විදියට පිරිනිවන්පාන්න කියලා.
    රහත් උනාට පස්සෙ කෙලෙස් සිතිවිලි ඇති වෙන්නෙ නැහැ. ඒකනෙ රහත් බව ලබනවා කියන්නෙ. මාරයා කියන්නෙ පුද්ගලයෙක් මිසක් කෙලෙස් සිතිවිල්ලක් නෙමෙයි.
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    බොහෝම ස්තූතියි විස්තර කරන්න ඉදිරිපත් උනාට
    නමුත් දකින දකින දේ ඇත්ත ලෙස පිළිගන්න කියල බුදු දහමෙවත් උගන්නන්නෙ නෑ:no:
    පමා නොවී ඔන්න ඕකත් වටහගන්න:rolleyes:

    මොනව උනත් බුදු දහමට එරෙහිව කියල මේකට නම් යොදපු එකටනම් මං එකඟවෙනවා:yes:

    budunwahanse monama suththrekawath ehema kiyala ne.
    mulinma bududahama igena ganna ona. igena nogena e dewal pilipadinne nethuwa anugamanya karanne nethuwa monama deyak wath gena nigamana walata ela bena eka weradi. wisesayen budu dahama gena. :D

    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    welcome to EK. :D

    භාවනා කරන අයට බාදා කරන හෙවත් මාර පාක්ෂික දෙවිවරු කියලා කට්ටියක් ඉන්නවා කියලා මාත් "අහලා" තියනව. ඔය කියන දිව්‍ය පුත්‍රයත් එගොල්ලො අතර ප්‍රධාන කෙනෙක්ලු. මාර පාක්ෂික නම් අරථයෙන් මාරයා කියලා ඔය කියන දිව්‍ය පුත්‍රයාවත් යම් අවස්ථා වලදි හැදින්වුවා වෙන්න පුලුවන්. ඒක කොහොම උනත් මාරයා යනුවෙන් බොහොවිට හදුන්වලා තියෙන්නෙ කෙලෙස් හෝ මරණය වගේ දෙයක් කියලයි මං නම් හිතන්නෙ.

    මෙතනදි නම් මචෝ වැරදිලාද මන්දා..බුදුන්වහන්සේ දේශනා කරපු එකයි බලන්ගොඩ හාමුදුරුවො කියන එකයි දෙකම සමානයි..වසවර්ති මාරයා කියන්නේ දේවපුත්‍රයෙක් කියන එක තම කියල තියෙන්නේ. මාරයා කියන්නේ හිතෙ ඇතිවෙන කෙලෙස් කියන එක අපේ මිනිස්සු හදා ගත්ත දෙයක්..
    මේවගේ විශ්වාසයක් මිනිස්සු අතර එන්න ප්‍රදානම හෙතුවක් තමා අපෙ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දෙවල් පමනක් විශ්වශ කරන්න කැමති එත් බුදුදහමත් විශ්වස කරන මිනිස්සුන් සිටීම..
    උදහරනයක් විදියට දෙවියන් ඉන්නවද කියන එක prove කරන්න අමරුයි..එත් බුදුහමුදුරුවො ඩෙශන කරන විදියට කැමති දෙයක් විශ්වස කරන්න පුලුවන්..එතකොට දෙවියන් විශ්වාස නොකරන අය මරයා කියන දේ පැහැදිලි කර ගන්නේ හිතේ ඇතිවෙන කෙලෙස් විදියට..
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    හරියට හරි මල්ලි මටත් හිතෙන්නෙ ඕකමයි
    මාරයා කියන්න අන්න සිතේ සොභාවය පැහදිලි කරන්න යොදාගත්තු දෙයක් විතරයි කියලයි මමත් හිතන්නෙ:)
    මෙතනදි නම් මචෝ වැරදිලාද මන්දා..බුදුන්වහන්සේ දේශනා කරපු එකයි බලන්ගොඩ හාමුදුරුවො කියන එකයි දෙකම සමානයි..වසවර්ති මාරයා කියන්නේ දේවපුත්‍රයෙක් කියන එක තම කියල තියෙන්නේ. මාරයා කියන්නේ හිතෙ ඇතිවෙන කෙලෙස් කියන එක අපේ මිනිස්සු හදා ගත්ත දෙයක්.....

    @Zues & @aragon
    මං අදහස් කරේ ඔය කියන දිව්‍ය පුත්‍රයවත් මාරයා ලෙස හැදින්වුවා විය හැකි බවත්, නමුත් බොහෝ විට මාරයා ලෙස ලෙස හදුන්වලා තියෙන්නෙ කෙලෙස් විය හැකි බවත්. අයෙත් මගේ පොස්ට් එක පොඩ්ඩක් බල්න්නකො. :D මට කියන්න ඕන උනේ මාරය කියලා හදුන්වලා තියෙන්නෙ ඔය කියන දිව්‍ය පුත්‍රයා විතරක්ම නෙමේ කියලා. tharinda07 හා Renesas ඊට වඩා හොඳ විස්තරක් කරලා තියනවා වගේ මාරයා කියනව වචනේ ගැන. :D