kamayen obage es wehila. eththa ettha lesas pili gohanna tharamata. kusal wadanna. ese nomethinam oba adurata wetenu eta. pama nowanna...![]()
බොහෝම ස්තූතියි විස්තර කරන්න ඉදිරිපත් උනාට
නමුත් දකින දකින දේ ඇත්ත ලෙස පිළිගන්න කියල බුදු දහමෙවත් උගන්නන්නෙ නෑ

පමා නොවී ඔන්න ඕකත් වටහගන්න

මොනව උනත් බුදු දහමට එරෙහිව කියල මේකට නම් යොදපු එකටනම් මං එකඟවෙනවා




