erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,247
    113
    Malabe
    බලාගෙන හිටියා වගේ බොරු කියන්න එපා පොන්නයෝ :lol: CEPA අන්තිමට ඇදිලා ආවේ 2012දී 2012 කොහෙද මිනිහෝ යුද්ධයක් තිබ්බේ?:rofl:
    තොපි වගේ මීහරක් ඉන්නකම් වද රනිලට ශොයි. , හොයල බලපිය සීපා අස්සන් කරමු කියල මුලින්ම යොජනාව එන්නෙ චන්දිකා ජනාධිපති කාලෙ, තොපි වගේ ඉතිහාසය නොදන්න මීහරක් මොකට බිහිවෙනවද මන්ද.:confused::confused::confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,416
    9,788

    ලියපු එක කියවලා ඉඳපන් පොන්නයෝ "CEPA අන්තිමට ඇදිලා ආවේ 2012දී" යුද්දේ කාලේ බඩේ අමාරුව කියල බෙරිච්ච මහින්දයා 2012 බේරුනේ පුකේ අමාරුවක් කියලද?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,247
    113
    Malabe
    ලියපු එක කියවලා ඉඳපන් පොන්නයෝ "CEPA අන්තිමට ඇදිලා ආවේ 2012දී" යුද්දේ කාලේ බඩේ අමාරුව කියල බෙරිච්ච මහින්දයා 2012 බේරුනේ පුකේ අමාරුවක් කියලද?:rofl:
    මම කොහෙද unp ගොබ්බයො 2012 කියල කියුවෙ, යුද්දෙ තිබ්බෙ කාලෙ කියුවම තො *න්නය වෙගේ වෙන &ත්තවල් කියවන්ඩ එන්ඩ එපා. උබට වෙන කාලෙක එකෙක් කියන්ඩ ඔනෙ නම් වෙනම තැනක කියාගනින්, නොදකින් unp &න්නය ලියල තියෙන දේ කියොගන්ඩ මොලේ නැ.:angry::angry:වද &න්නයගෙ *ක ලොවාගෙන හිටපන් සක්කිලිය.

    Ignore List ඇඩි කරා .
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,416
    9,788
    113
    මම කොහෙද unp ගොබ්බයො 2012 කියල කියුවෙ, යුද්දෙ තිබ්බෙ කාලෙ කියුවම තො *න්නය වෙගේ වෙන &ත්තවල් කියවන්ඩ එන්ඩ එපා. උබට වෙන කාලෙක එකෙක් කියන්ඩ ඔනෙ නම් වෙනම තැනක කියාගනින්, නොදකින් unp &න්නය ලියල තියෙන දේ කියොගන්ඩ මොලේ නැ.:angry::angry:වද &න්නයගෙ *ක ලොවාගෙන හිටපන් සක්කිලිය.

    Ignore List ඇඩි කරා .

    ඒක තමයි පොන්නයෝ ඇහුවේ යුද්ධේ කාලේ ඉන්දියාවෙන් බේරුනේ ජයසුන්දරගේ බඩ විකුනලා නම් 2012 බේරුනේ පුක විකුනලද කියල :rofl::rofl::rofl:

    පොන්නයට රෙද්දේ රෙවිලා ignore list දැම්මද?:lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,930
    9,350
    113
    31
    Crynet Solutions
    bit.ly
    GMOA eka, Hama ekamatama parata bahina anthar shishya bala mandalaya mekata kisi saddayak naha. Katiya hithan inne ECTA eka awama kela wenne SLIIT eken out wena private unta witharai government campus wala un tharam talented porawal indiaweth nathuwa athi kiyala hithan inne kattiya. :lol: Ekai wadi ganak wath naththe. Naththan mulu campus wala lamai okkoma parata bahinna ona seen ekak ECTA kiyanne. Unta thama job nathi wenne.

    Oka sign karannama thama ona kattiyata rath wenna. Minissunge salli walin free igenagena ratata adarayak nathi mara porawal kiyala hithainna unta Rs 15,000 ta wada karanna wenakota therei.

    katha karala wadak na

    2.gif
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,264
    799
    113
    35
    Kurunegala
    මේකනේ මචන් අපේ උන්ගේ එකමුතුවක් නෑනේ බන්. එකමුතු උනත් වෙන්නේ තමන්ට කෙලවෙනවා කියල දැනගත්තම විතරයි. බලපන් doctors ලට කෙල වෙද්දී විතරයි උන් පාරට බැස්සේ. උන්ගේ ජොබ් safe උනගමන් උන් නෑ. IT උන්ට කෙලවෙද්දී විතරයි උන් පාරට බහින්නේ. තමන්ගේ මඩිය තරඋන ගමන් උන් අකුලා ගන්නවා. ඔය සිද්දිය චිනෙත් එක්ක ගැහුවනන් බලපන් civil engineersල ටික එලියට බහින්නේ නැත්ද කියල. තමන් ගැන විතරක් හිතන රටක උද්ගෝශන විහිලු බන්. උද්ගෝශන වලට රනිල් බය නෑ බන් මොකෝ උගේ වරිගේ උගෙන් පස්සේ කොහොමත් ඉවරයි. පිය සෙනෙහස දැනෙන්න දරුවෙක් ඉන්න ඕනි. දැන් අපේ තාත්තල ඒගොල්ලෝ ඉදිරියේදී නැතිදවසක අපිට කෙළවෙන වැඩ කරන්නේ නෑනේ බන්. එහෙම කැක්කුමක් නැති එකා බලන්නේ පොර ඉන්න කාලේ මොකක් හරි ගේමක් ගහල ගොඩයන වැඩක් කරන්න. රනිලුත් අන්න ඒවගේ එකෙක්. මහින්දය මොන මගුල කලත් උ නැතිදාක අර මීහරක් තුන්දෙනාට ඔලුව උස්සන් ඉන්න පුළුවන් වැඩකරන්නේ. උ කරපු ඔක්කොම ඒවා හරිය කියන්නේ නෑ මන්. :rolleyes:

    ඕක sign කලාම මේ පොඩි කාලේ ඇතුලත රනිල political සහ financial අතින් ගොඩ. ඔය රෙද්දවල් සැරට දැනෙන්නේ තව අවුරුදු 15ක් - 20ක් විතර යද්දී මේක පොඩි ඉන්දියාවක් වෙද්දී. ඒ කාලේ වෙද්දී ඕකුන් ඔක්කොම වලකජ්ජ ගහල. ඉතුරු වෙන්නේ අපි උබල විතරයි. දැනටමත් ඕකුන් සිංහල චන්ද එහෙම වැඩිය තකන්නේ නෑනේ. මොකද්දෝ හේතුවකට සිංහලය රටේ බහුතරේ උනාට සිංහල චන්ද 45% - 50% ලගින් සමබරව බෙදෙනවා. ඒ හින්ද සුලුජාකිත වැනෙන චන්ද ටික ගත්තාම උන් ගොඩ. සිංහල චන්ද නිකන් fixed deposit වගේ. ඒ හින්ද හැම චන්දෙම සිංහලයව පොඩ්ඩක් අන්දලා සිංහල චන්ද ටික stable තියන් දෙමල මුස්ලිම් චන්ද ටිකට කබ අදිනවා උන් ඉල්ලන ඕනිමගුලක් දිදී. ඔය CEPA ETCA එකෙනුත් දෙමල චන්ද ටික next time UNP හම්බෙනවා මොකෝ උන්ට වාසි නිසා. ඔය මෙහෙට වැඩකරන්න එන උන්ට resident දුන්නොත් ඕක තවත් වැඩියි. ඔව්වට ඉතින් ඕකුන්ට දැනෙන්න දෙන්න ඕනි තාම සිංහලය තම බහුතරේ කියල. එකට ඉතින් කරන්න ඕනි සිංහල උන්ටික එක්කහුවෙලා සුළුජතිය ඔලුව උඩ තියන් ඉන්න එකාට චන්දෙ නොදී ඉන්න එක. අන්න එදාට ඔය මොකා උනත් නැට්ට වනන් එන්නේ සිංහලයාගේ කැමැත්ත ප්‍රමුක කරගෙන. හැබැයි ඉතින් ඔව්ව වෙන්නේ නෑ මොකෝ අපි සින්හලුනේ. ජාතිවාදිය ඇවිස්සුනොත් විතරනේ සිංහලය එකමුතු වෙන්නේ. එහෙම සිංහල ජාතික හැගීමක් දැනෙන්න දෙන්නේ නෑනේ පොලිටික්කෝ. මොකෝ දැන් සිංහල ජාතියක් නෑනේ. භාෂාවක් විතරනේ සිංහල. දැන් ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ. දමිළ මුස්ලිම් විතරයි ජාති වලට ඉන්නේ මේ රටේ පොලිටික්කොන්ගේ මතවාදෙට අනුව. :rolleyes:

    Rep+++ මටත් දැන් තමා තේරුනේ අයි සුළු ජාතික චන්ද වැදගත් අයි කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,416
    9,788
    113
    GMOA eka, Hama ekamatama parata bahina anthar shishya bala mandalaya mekata kisi saddayak naha. Katiya hithan inne ECTA eka awama kela wenne SLIIT eken out wena private unta witharai government campus wala un tharam talented porawal indiaweth nathuwa athi kiyala hithan inne kattiya. :lol: Ekai wadi ganak wath naththe. Naththan mulu campus wala lamai okkoma parata bahinna ona seen ekak ECTA kiyanne. Unta thama job nathi wenne.

    Oka sign karannama thama ona kattiyata rath wenna. Minissunge salli walin free igenagena ratata adarayak nathi mara porawal kiyala hithainna unta Rs 15,000 ta wada karanna wenakota therei.

    GMOA එක මුලින් කෑගැහුව පස්සේ medical field එක දාන්නෙ නෑ කිව්වම සද්දේ වහගෙන ඉන්නවා දැන්.........අන්තරේ සොන්නලු නම් වයිර කරන්නේ මේ රටේම තමන්ගේ සල්ලි වලින් ඉගන ගන්න ළමයින්ට මිසක් ඉන්දියන් උන්ට නෙවෙයිනේ :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,264
    799
    113
    35
    Kurunegala
    දැන් මූ ඔය කියන්නේ ගිවිසුමක් ගහද්දි එක පැත්තකට විතරක් වාසි වෙන්ඩ බෑ කියලනේ.
    එතකොට අපිට තියෙන වාසිය මොකක්ද ඕකෙන් ඔච්චර? අපේ ජොබ් කැප කරලා ගන්ඩ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,416
    9,788
    113
    දැන් මූ ඔය කියන්නේ ගිවිසුමක් ගහද්දි එක පැත්තකට විතරක් වාසි වෙන්ඩ බෑ කියලනේ.
    එතකොට අපිට තියෙන වාසිය මොකක්ද ඕකෙන් ඔච්චර? අපේ ජොබ් කැප කරලා ගන්ඩ?

    ඉන්දු ලංකා ගිවිසුම ගහද්දීත් ඔහොමනෙ බං කිව්වේ......වෙච්ච දේ කියන්න ඕනේ නෑනේ​
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,189
    864
    113
    සංසාරේ
    මොක්කෙට වත් කඩේ යන්නේ නැ යකෝ.. මාරා වැඩකුත් නැ මායිතිර් වැඩකුත් නැ. දැන් වත් පක්ෂ වලට දෙන්නේ නැතිව, ETCA නවත්වන උදව් කරපං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,822
    1
    15,794
    113
    Black Pearl
    මොක්කෙට වත් කඩේ යන්නේ නැ යකෝ.. මාරා වැඩකුත් නැ මායිතිර් වැඩකුත් නැ. දැන් වත් පක්ෂ වලට දෙන්නේ නැතිව, ETCA නවත්වන උදව් කරපං
    meka daganin FB prof pic walata hamma damu api hamo wirudda bawa pennamu

    2cxji1f.png
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    3,968
    4,694
    113
    මචන්ලා රටට ආදරෙයිද?
    අනාගතේ අපිට නැතත් අපේ ළමයෙක්ට හරි ජොබ් එකක් ගන්න ඕනෙද?
    ලංකාව ඉන්දියාවෙ කොලනියක් වෙනවට කැමතිද?
    ඉන්දියාවෙ උන් ලංකාවට ඇවිත් රු.300ට වැඩ කරද්දි අපේ උන් හාමතේ ඉන්නවට ආසද?

    දාපන් මේක ප්‍රොෆයිල් පික්චරේට.පෙන්නපන් අපේ බලය.වෝල් එක කැත වෙයි කියල ආත්මාර්ථකාමී වෙන්න එපා...
    තව මාස එකහමාරකින් වෙන්න තියෙන ලංකාවෙ විනාසය වළක්වගමු.
    (තියෙන හැම සෝෂල් අකවුන්ට් එකකම දාපල්ල.)
    2yxq1l5.jpg
     
    Last edited:

    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    මචන්,අපේ රටේ ගොඩක් කොල්ලන්ට රස්සාව නැති වෙන්වා රජය ඉන්දියාව් එක්ක අස්සන් කරන්න යන ETCA කියන Agreement එක නිසා
    මම උබට මගෙත් එක්ක පාරට බැහැල කැගහන්න එන්න කියල ඉල්ලන් නැ
    පොඩිම පොඩි උදව්ව්ක් කරපන්
    මේ බදාදට profile picture එකට කලු පාට photo එකක් දාල මේ Event එකට Going කියල දාපන්..
    https://www.facebook.com/events/1796108874011879/
    උබෙගේ යාලුවන්වත් පුලුවන් නම් මේ ගැන දෑනුවත් කරපන්
    *** ඔබේ Facebook ප්‍රෝෆයිල් පික්චර් එක සහ කවර් ෆොටෝ එක කලු පැහැ පින්තූරයකින් පුරවන්න. ***
    *** ඔබත් මේ අත්තනෝමතික ETCA වෙළද ගිවිසුම් එළඹුමට එකඟ නැති බව පවසන්න. ***
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,528
    6,807
    113
    ඊයේ meeting එකට ආවද? සැලකිය යුතු පිරිසක් ඉන්නවා දැන්. එත් ගොඩක් අය තාමත් හිතන් ඉන්නේ මේකෙන් effect වෙන්නේ IT Industry එක විතරයි කියලා. පුළුවන් තරම් කට්ටියට මේක ගැන කියපං. මචං. රජය හැමෝම රවට්ටලා මේක sign කරන්න යන්නේ. sign කරාට පස්සේ වැඩක් නැ, අඩලා

    Kattiya kiiyak hitiya da ?
    mamath mulin bahala hitiya geemata , kalin thibba meetings , rally set ekatama giya ,
    eeth epa wela side gahala inne ,ape un melo rahak na , unta wenakamma theerenne na

    Anika dan ETCA fight eken Docala ain wela inne ai kiyala danna wa da ?

    GMOA eken sadda na ne dan , un enneth na ne oya meetings walata
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,189
    864
    113
    සංසාරේ
    තොත්ත බබා;20803092 said:
    Kattiya kiiyak hitiya da ?
    mamath mulin bahala hitiya geemata , kalin thibba meetings , rally set ekatama giya ,
    eeth epa wela side gahala inne ,ape un melo rahak na , unta wenakamma theerenne na

    Anika dan ETCA fight eken Docala ain wela inne ai kiyala danna wa da ?

    GMOA eken sadda na ne dan , un enneth na ne oya meetings walata

    na machn doctors la ain wela na un thaama innawa :):)