kudalla

Member
Oct 31, 2006
810
23
0
Meken vadiyenma bata kanne dan campus vala inna un,, karume kiyanne unta meka therenne nathi eka,, hamadama pare inna anthare,, meka gana nikanvath katha karanne na...
 
thilina91

Member
May 28, 2008
18,560
856
0
New World, Grand Line
nop they wont.
i am pretty sure about that since every company owners mainly concerning on profit not about nationality
Not talking about the profit. Companies gotta make quality stuff to retain reputation. Nobody wants shit.
Indians coming here will mostly be dumbasses who can't get a job in India. i.e. they are worth nothing even in indian terms.
If a company hires them instead of qualified people companies can't retain their reputation for quality work.

Not that I give a single fuck about any of these things anyway. I'm just saying.
 
kudalla

Member
Oct 31, 2006
810
23
0
කළු බදාදා ~ கறுப்பு புதன் ~ BLACK Wednesday

Wednesday, October 19 at 12 AM - 11:59 PM

Change your Facebook Profile Picture and Cover Photo to BLACK to show your disagreement with the SL Government's move to sign ETCA disregarding all the negative repercussions.

ඔබේ Facebook ප්‍රෝෆයිල් පික්චර් එක සහ කවර් ෆොටෝ එක කලු පැහැ පින්තූරයකින් පුරවන්න. ඔබත් මේ අත්තනෝමතික ETCA වෙළද ගිවිසුම් එළඹුමට එකඟ නැති බව පවසන්න.

https://www.facebook.com/events/1796108874011879/
 
Last edited:

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,473
    951
    113
    30
    Colombo
    14690931_563463703863243_4236970090595022073_n.jpg
    14642111_563462253863388_9025413449833860749_n.jpg
    14718878_563460730530207_2974590395702321880_n.jpg

    https://www.facebook.com/SriLanka.IT.Professionals/
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,222
    9,741
    113
    Forest
    How I Met Your Mother download karanna hoda torrent site ekak diyanko. Piratesbay eke thiyenne m4v files waagayak :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,222
    9,741
    113
    Forest
    torrentz2.eu
    kickass.cd

    kickass.cd eke yanne piratebay servers ban. Kickass newe. HIMYM download karanna yaddi thama mata eka meter une. Eke thama m4v files thiyenne :( torrentz eketh thiyenne okkoma m4v files ban :no: Thanks reply ekata
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    Not talking about the profit. Companies gotta make quality stuff to retain reputation. Nobody wants shit.
    Indians coming here will mostly be dumbasses who can't get a job in India. i.e. they are worth nothing even in indian terms.
    If a company hires them instead of qualified people companies can't retain their reputation for quality work.

    Not that I give a single fuck about any of these things anyway. I'm just saying.
    Lankawe companies interview thiyala skills test karala indian un ganne. Lankawe godak ewun thaman gana godak lokuwata hithan inne.:lol: Indiawe job nathi kamata godak un weli weli inne nathuwa wada bari kamata nemei. Lankaweth wada puliwan kiyala hamotama USA, AUS job hambenne nane. Kochchara dangalanawada pitarata job ekak set kara ganna hondatama wada puluwan sri lankan unuth.
    Indian un awama balapannako okun mareegena wada karala illana quality ekak deela job tika allana hati.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    856
    0
    New World, Grand Line
    Lankawe companies interview thiyala skills test karala indian un ganne. Lankawe godak ewun thaman gana godak lokuwata hithan inne.:lol: Indiawe job nathi kamata godak un weli weli inne nathuwa wada bari kamata nemei. Lankaweth wada puliwan kiyala hamotama USA, AUS job hambenne nane. Kochchara dangalanawada pitarata job ekak set kara ganna hondatama wada puluwan sri lankan unuth.
    Indian un awama balapannako okun mareegena wada karala illana quality ekak deela job tika allana hati.
    Ow ehemath wenna puluwan. Indian & chinese unta wenama scholarship thiyanawa European / US uni wala.
    Unge talented okkoma wage gannawa ee ratawal walata. India IIT uni set ekama patta.

    Ex - http://www.chalmers.se/en/education/fees-finance/Pages/Volvo-Group-Scholarship.aspx
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,700
    463
    83
    වෙන තරහවල් පිරිමහන්න GMOA එකට බනින එක හරි නෑ නේද? ETCA එකට විරුද්දව වැඩිම සටනක් ගෙනිච්චේ GMOA එක. කලින් පාර තිබ්බ විරෝදතාවයට ආවද?IT විතරක් නෙමෙයි ගොඩක් field වල උන් ඇවිත් හිටියා.ආපු මිනිස්සු දන්නවා.

    අපි ඔක්කොම එකතුවෙලා සටන් කරන්න ඕනේ වෙලාවකත් බලන්නේ දෙපැත්ත බෙදිලා මරාගන්න ඔය වගේ හිතන මානසිකත්වය නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ.

    Ya koo GMOA eke kochere kagahanawade oya ETCA ekete wiruddhawe, eke hinde tamai anthimate gmoa ekete aanduwe elewa eewa gahuwe.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,873
    12,747
    113
    ඒක නතර කරේ මහින්ද. මහින්ද වෙන වැඩකට ඉන්දියාවට ගියාම මන්මොහන් සින්ග් අගමැතිය මහින්දට කියුව හෙටම සීපා අස්සන් කරමු කියල.යුද්දෙත් යන එකේ ඉන්දියාවට බැහ් ගාල තරහ කරගන්ඩ බැරි නිසා,ඒකට මහින්ද හිනා වෙලා,ඇබරුව හොද ගුලියක්. සීපා අස්සන් කරන්ඩ ලoකාව පැත්තෙන් හිටියෙ PB ජයසුන්දර. ඉතින් මහින්දගෙ අණ පරිදි එදා අස්සන් කරන්ඩ තිබ්බදාට පලමු රාත්‍රියෙ PB ජයසුන්දරට මහා බඩේ අමාරුවක් හට ගන්නව.:lol::lol: ඉතින් බඩේ අමාරුවට ඉන්දියාවෙ බේත් නැති නිසා PB ජයසුන්දර වහාම ලකාවට එනව අලුයම තිබ්බ ප්ලේන් එකේ නැගල.:lol::lol: ඔක්කොම අස්සන් කරන්ඩ ලැස්ති කරල මන්මොහන් සින්ග් අහනව කො PB කියල,:lol: මහින්ද කියනව 'බලන්ඩකො මනුස්සයට බඩේ අමාරුවක් හැදිල ලකාවට ගියා,අපි ඊලග සැරේ ඔක අස්සන් කරමු' කියල,මහින්ද ඉන්දියාවට බොලෙ බස්සල හිමිට ලකාවට ආව. අන්න එහෙමයි එදා මහින්ද සීපා අස්සන් නොකර රට බේරා ගත්තෙ.මහින්දල රටට ආදරේ මිනිස්සු මොකක් කරල හරි රට බේරනව,රනිල වගේ පාවා දෙන්ඩ බලාගෙන ඉන්න නැ.ඔතනදි රාජ්ය නායකයගෙ රට ගැන තියෙන ආදරයයි වැදගත් වෙන්නෙ.

    බලාගෙන හිටියා වගේ බොරු කියන්න එපා පොන්නයෝ :lol: CEPA අන්තිමට ඇදිලා ආවේ 2012දී 2012 කොහෙද මිනිහෝ යුද්ධයක් තිබ්බේ?:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,541
    113
    Gotham City
    Ow ehemath wenna puluwan. Indian & chinese unta wenama scholarship thiyanawa European / US uni wala.
    Unge talented okkoma wage gannawa ee ratawal walata. India IIT uni set ekama patta.

    Ex - http://www.chalmers.se/en/education/fees-finance/Pages/Volvo-Group-Scholarship.aspx
    මෙකනෙ බන් චයිනීස් එවුන් ඇකඩමික් පැත්තෙන් දක්ෂයි සුද්දන්ට වැඩිය. හැබැයි අළුතෙන් හිතන්න බැහැ. තියෙන දෙ ලෙසටම් කරාවි. ඉන්දියන් උන්ගෙත් ඔය දෙම තමා තියෙන්නෙ. ඉන්දියන් කිව්වාට ඔය රටෙ ජනවර්ග සැහෙන්න ඉන්නවානෙ .ඒ වගෙම ප්‍රාන්ත ගණනාවක් තියෙනවා ,ඉටිහ්ං ඔය සමහරක් ප්‍රාන්ත වල විරැකියාව ඉහලයි. ගොඩාක්ම අයි ටී පැත්තෙන්. කෙරළා තමා විරැකියාව වැඩිම ප්‍රාන්තෙ.ඒ වගෙම උන්ගෙ ප්‍රන්තෙ අයි ටී පාර්ක් කියලා හෙන ලොකු ඒරියා එකක් තියෙනවා හරියට ඇමරිකාවෙ සිලිකන් වැලී වගෙ. ඉන්දියන් උන් එච්චරම ටැලන්ටඩ් නැහැ. හබැයි අපෙ උන්ට වැඩිය උන්ගෙ කැපවීම සුවචකීකරු කම හොඳයි රස්සාවෙදි. ඒක නිසා තමා උන් ඉහළට යන්නෙ ඕනම තැනක. අපෙ උන්ගෙ ටැලන්ට් එක හොඳ උනාට ලොකුකම සහ පණ්ඩිත කම වැඩි. පොඩ්ඩක් මෙව්වා උනොත් ගහගන්නමයි යන්නෙ, එව්වාට කම්පැණි ලොක්කො අකමැති බන්. ලොක්කො කැමති ටැලන්ට් එක අඩු උනට්ත් කියන දෙ කැපවීමෙන් අඩුපඩියට සුවචකීකරුව ඔළුව නමාගෙන වැඩෙ කරන උන්ට. කොටින්ම මන් ඉන්නෙ මැද පෙරදිග .මන් කම්පැණියක් දැම්මත් මන් වැඩට ගන්නෙ ඉන්දියන් උන්ව ,අපෙ උන්ගෙ ඇටිටියුඩ් එකෙ ප්‍රශ්න තියෙනවා මචං. ඒ වගෙම ලොකි සැලරිස් හොයනවා ටික කාලෙකින් .ඔව්වාට කම්පැණි ලොක්කො කැමති නහැ. අනික ඉන්දියන් උන් ටැලන්ටඩ් නැතිම එවුන් නැහැ. මුලින් ටැලන්ටඩ් නැති උනත් කාලෙකින් අපිට අභිබවන්න උන්ට පුළුවන්. ඒක උන්ගෙ හැකියාව .අනුන්ගෙන් ඔළුව නමන් අහගෙන ඉගෙන ගෙන අන්තිමට කියලා දිපු එකාටත් නොදැනෙන්නම ඇරලා උන් උඩට යනවා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,217
    113
    රටෙි මිනිස්සු හරියට මෙි රටට වැඩක් කලානමි,මෙහෙම දේවල් වෙයිද?:dull: