agamathi ranil මීතොටුමුල්ලට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    agamathi ranil මීතොටුමුල්ලට

    වියට්නාම සංචාරය නිමකොට අද උදෑසන දිවයිනට පැමිණි ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල ඛේදවාචකය සිදුවූ ස්ථානය නීරීක්ෂණයට යයි...

    image_9b9dfe2e8f.jpg

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1917728075164266/
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුගේ මූණ ප්ලාස්ටර් කරල තියෙන්නේ මිතොටමුල්ලේ සෙට් එකද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වියට්නාම සංචාරය නිමකොට අද උදෑසන දිවයිනට පැමිණි ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල ඛේදවාචකය සිදුවූ ස්ථානය නීරීක්ෂණයට යයි...

    View attachment 68126

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1917728075164266/

    බුවා විතරක් මුකවාඩම් දාගෙන...අනේ මෙහෙමත් මි හරකෙක් :nerd::nerd: :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Yanna dilada bn muta? :eek:

    ඔය එදා හිතේ ආවේගෙට ඒ මිනිස්සු කෑගැහුවට කැපුවත් කොල සෙට් එකක් ඔය පැත්තේ ඉන්නේ.රනිල් ආව කිව්වහම දෙයියෝ වැඩියා වගේ වෙන්න ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය එදා හිතේ ආවේගෙට ඒ මිනිස්සු කෑගැහුවට කැපුවත් කොල සෙට් එකක් ඔය පැත්තේ ඉන්නේ.රනිල් ආව කිව්වහම දෙයියෝ වැඩියා වගේ වෙන්න ඇති.
    මම නම් අහල තියෙන්නේ දුමියගෙ සෙට් ඉන්නෙ කියලා. හ්‍රනිකා ඒ සෙට් එකව අල්ලගන්න වලිත් යනවා කියලා තමා අහලා තියෙන්නේ... උන් පාටට නෙවෙයි උන්ගේ බිස්නස් රකින දේශපාලුවන්ටයි සලකන්නේ නේද?
     
    උඹලා රට සවාරි ගහලා දැන් ඇවිත් මුකවාඩම් බැඳගෙන සිරි නරඹන කුනු කන්දෙ කුනු ගඳ එක්ක ඒ මිනිස්සු මුකවාඩම් නැතිව අවුරුදු ගානක් ජීවත් වුනා. අන්තිමේදි උඹලා ඒ අහිංසක මිනිස්සු මේ කුනු කන්දටම යට කරලා දැම්මා. මෙතන පක්ශ විපක්ශ භේදයක් නෑ. හිටිය උනුයි, දැන් ඉන්න උනුයි ඔක්කොම එකතු වෙලා මෙතන අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මා. මේක තනිකරම ආන්ඩුවෙන් කරපු මිනී මැරුමක්. හිටපු උන්ගෙවත් ඉන්න උන්ගෙවත් අත් වල ගැවුනු මේ ලේ පැල්ලම් මකන්න බෑ උඹලා දෙනවා කියන රු 100000න්.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹලා රට සවාරි ගහලා දැන් ඇවිත් මුකවාඩම් බැඳගෙන සිරි නරඹන කුනු කන්දෙ කුනු ගඳ එක්ක ඒ මිනිස්සු මුකවාඩම් නැතිව අවුරුදු ගානක් ජීවත් වුනා. අන්තිමේදි උඹලා ඒ අහිංසක මිනිස්සු මේ කුනු කන්දටම යට කරලා දැම්මා. මෙතන පක්ශ විපක්ශ භේදයක් නෑ. හිටිය උනුයි, දැන් ඉන්න උනුයි ඔක්කොම එකතු වෙලා මෙතන අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මා. මේක තනිකරම ආන්ඩුවෙන් කරපු මිනී මැරුමක්. හිටපු උන්ගෙවත් ඉන්න උන්ගෙවත් අත් වල ගැවුනු මේ ලේ පැල්ලම් මකන්න බෑ උඹලා දෙනවා කියන රු 100000න්.

    image_9b9dfe2e8f.jpg
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Me ponnayata kisima plan ekak na kisima wadakata.ara ratatai me ratatai gihin eka ekage lewakala enawa. Baleta awit ada wenakam karapu eka wadakawat piliwelak na.muttama hariyana katin bathala hitona ekek inwa. Me haththa apu dawase idan me ratata kelawenwa.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඔය එදා හිතේ ආවේගෙට ඒ මිනිස්සු කෑගැහුවට කැපුවත් කොල සෙට් එකක් ඔය පැත්තේ ඉන්නේ.රනිල් ආව කිව්වහම දෙයියෝ වැඩියා වගේ වෙන්න ඇති.

    Proud of my sri lanka :oo::oo:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Me ponnayata kisima plan ekak na kisima wadakata.ara ratatai me ratatai gihin eka ekage lewakala enawa. Baleta awit ada wenakam karapu eka wadakawat piliwelak na.muttama hariyana katin bathala hitona ekek inwa. Me haththa apu dawase idan me ratata kelawenwa.

    Yako denwath peththakata bedena eka nawaththapan.. mun epa arun gemu kyana satana methana genna epa yako :no: Un hitiyat mun hitiyat okkoma unge bada purogena witharai tyenne... :(