Agarwood | වල්ලපට්ට තමන්ගේ ඉඩමේ හිටවපු අය ඉන්නවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මචං තමන්ගේ ඉඩමේ agarwood (වල්ලපට්ට) හිටවපු අය ඉන්නවද? දැනට එක පැලයක් තියනවා, ප්‍රතිකාර නොකරපු. තව ටිකක් දාන්න බැලුවේ.

    මේවා පැල විකුණන උන් නම් ඉන්නවා, හැබැයි මේ ගස් හැදුනම ගන්න අය ඉන්නවද? අර ධර්මසේන වගේ factory එකක් කරන එකෙක් හරි.
     
    • Like
    Reactions: kinkon

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔය මගුල් ගස් අපේ නම් නිකන් හැදෙන්නෙ..... මම කපල දානව බන් වත්ත මැද්දට වෙන්න හැදුනොත්... වැටේ තිබ්බොත් තියෙන්න අරිනව